මොරගහකන්ද - කළුගඟ ව්‍යාපෘතිය ඉදිකෙරෙන මාතලේ ලග්ගල ප්‍රදේශයේ පස් කන්දක් කඩාවැටී එක් අයකු මියගොස් තවත් කිහිප දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පස් කන්දට යටවූ තුන්දෙනකු සොයා කමාන්ඩෝ භට කණ්ඩායම් හතරක් ක්‍රියාත්මකව සිටිති.
එස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවකු අනතුරින් මියගොස් ඇති බවත් තවත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරුවකු තුවාල ලබා ඇති බවත් වාර්තාවේ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජීවිත බිළිගත් කන්දක කඩාවැටීම