(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හා කර්තෘ සංසදය එක්ව සංවිධානය කළ 2016 වසරේ ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ දී ජනමාධ්‍ය වෙනුවෙන් කැපවූ විශිෂ්ට ජනමාධ්‍යවේදීන් පස් දෙනකු සඳහා යාවජීව රන් සම්මාන පුද කෙරිණි.
ජීවිත කාලයේ එක් වරක් පමණක් හිමිවන මෙම රන් සම්මානය මෙවර ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්‍රවෘර්ති කර්තෘ ඩබ්ලිව්.ජී.ගුණරත්න, වීරකේසරී පුවත්පතේ පලවාසම් පනීර්සෙල්වම්, එස්.ඒ.සී.එම්.කුවල්ඩීන්, ලක්ෂ්මන් ජයවර්ධන සහ ගැස්ටන් ද රොසයිරෝ යන මහත්වරුන්ට පිරිනැමිණි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ජනමාධ්‍ය විශිෂ්ටයන් පහකට රන් සම්මාන
ලුම්බිණි Thursday, 27 July 2017 03:51 AM
සුභ පැතුම්!. එත් මොකද මේ ඉන්දියන් විදියට සැරසිලා?
ජයරත්න වික්‍රමාරච්චි-කරුවලගස්වැව Thursday, 27 July 2017 09:24 AM
ලංකාදීප හිටපු ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතාණෙනි! ඔබ ඇතුළු මෙම සම්මාන ලැබූ සියලු දෙනා හට මම සුබ පතමි.