IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරැඹෙයි

(ගයාන් අමරසේකර)

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය.

ජාතික මුද්දර ප්‍රදර්ශනයට සමගාමීව මුද්දර කාර්යංශයේ 50වැනි සැමරුම් මුද්දරය නිකුත් කිරීම, අන්තර්ජාලය ඔස්සේ ශ්‍රී ලංකාවේ මුද්දර මිලදී ගැනීමේ පහසුකම හඳුන්වාදීම සහ ජාතික මුද්දර ප්‍රදර්ශන තරගාවලියේ ජයග්‍රාහකයින්ට පදක්කම් සහ සහතික ප්‍රදානයද අද සිදුකෙරිණි.



අදහස් (2)

ජාතික මුද්දර ප්‍රදර්ශනය ඇරැඹෙයි

හිරාන් Wednesday, 08 November 2017 11:41 AM

මුද්දර මුල් දින කවර ලබා ගැනිමේදි මුද්දර එකතු කරන්නන්ට සහන ටිකක් දෙන්න පුළුවන් නම් හොඳයි ...

:       1       171

Nandalal DE SILVA - France Wednesday, 15 November 2017 06:12 PM

මා ශ්‍රී ලංකාවේ සිටි කාලයේදී නම් එකම මුල්දින කවරයක් හෝ අතහැරියේ නැහැ. දැන් ඒවා ගන්න වෙලා තියෙන්නේ මගේ මව් බිමට පැමිණි විටදී පමණයි. ඉන්ටනෙට් හරහා සුරක්ෂිතව අලුත් මුද්දර සහ මුල්දින කවර ලබා ගැනීමට ක්‍රමයක් දන්නා අය ඉන්නවද ? ගොඩක් ස්තුතියි ! !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 188 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site