(සිතුම් චතුරංග,රොමේෂ් මධුෂංක)
ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය අද (1) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
සංහිදියාවෙන් සපිරි රටක් ගොඩනැගීමේ ගුවන් හමුදා මෙහෙවර යන තේමාව යටතේ,උතුරු පළාත් සිංහල,දෙමළ,මුස්ලීම් ජනතාවට ගුවන් හමුදාවේ හැකියාවන් හා වෘතිය නිපුණතාවන් ප‍්‍රදර්ශණය කිරිමට මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කොට තිබිණි.
උතුරු පළාතේ ප‍්‍රථම වතාවට මෙම ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැණකෙළිය වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කර තිබේ.




2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් හමුදා සැණකෙළියක් වවුනියාවේ