2025 ඔක්තෝබර් මස 08
1975
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1547
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගාල්ල මහ වැස්සෙන් යටවෙයි
de silva Tuesday, 05 September 2017 09:11 AM
මෝය කට කපන්න පටන් අරන් තියෙන්නේ ටවුම වතුරෙන් යට වුනාට පස්සේ , ගාල්ලට ගංවතුර ගලන්න වහිනවා කියල අනාවැකිය කියල දැන් දවස් 2-3 වෙනවා , දැන් ඔය අනිත් පළාත්වල ගඟ වලත් මෝය කටවල් යම් ප්‍රමාණයකට සුද්දකරලා තියන්න , නගර වතුරෙන් යට වෙනකම් බලාගෙන ඉන්න එපා , අපද කළමනාකරණය කියන්නේ , ගංවතුරෙන් මිනිස්සු අමාරුවේ වැටුනහම ගිහින් ආධාර බෙදන එක විතරක් නොවේ , මෙවැනි සොභාවික විපතකින් වෙන හානිය අවම කරගනීමට කල්තිය සුධනම් වීම
ප්‍රීති Tuesday, 05 September 2017 11:00 AM
ඉතින්, ඇයි අනේ මේ මිනිස්සු තමන්ගේ දේශපාලන දෙයියන්ට කන්නලව් කරලා මෙවැනි විපත් වලක්වා නොගන්නේ??? ඒ උනාට ඔබලා දැනටමත් ප්‍රමාද නැහැ, දේශපාලන දෙයියන්ට නොකඩවා යදින්න.. තව පැය කීපයකින් කෑම බීම අරගෙන ඔබලාගේ ආදරණීය දේශපාලන දෙයියා පැමිණෙයි??? වෙලාවේ හැටියට,පාට නොබලා කොයි දේශපාලන දෙයියාගෙන් හෝ පිහිටක් ගන්න....
බද්රානි Wednesday, 06 September 2017 10:34 AM
ඇත්තමයි ප්‍රීති, ආගමක්, ධර්මයක් පිළිබඳ වැටහීමක් නැති ආගම, දහමත් දේශපාලන මෙවලමක් කරගෙන සිටින පූජකයෝ හා අධම ජනතාවක් ඉන්න රටේ මිනිස්සුන්ට දේශපාලන දෙයියන්ගෙන් හැර අන් කවර පිළිසරණක්ද? මෝඩයින්ගේ පාරාදීසයේ සිටින දේශපාලකයන් ගංවතුරේ බඩ පිනුම් ගහන හැටිත් අපට නරඹන්න පුළුවන්නේ...
mahinda Wednesday, 06 September 2017 12:24 PM
මේ කැපිල්ලෙන් තවත් අවදානමක්. බැම්ම ලඟින්ම කපපුවාම බැම්ම කඩා වැටෙනවා. එතකොට බැම්මත් නෑ. කපපු ඇළත් නෑ. ඇයි මේක සැලසුමක් නැතුව කපන්නේ?
sudes Thursday, 07 September 2017 07:44 AM
තව ගොඩ කරලා බිල්ඩින් හදන්න ඔබේ පළාතේ දේශපාලන උතුමන්ලාට ජන්දේ දෙන්න. එතකොට මීට වැඩිය නැව්වල නැගල ඔයාලට යන්න පුලුවන්වෙයි.