(ජයමාල් චන්ද්‍රසිරි)
කොළඹ නවකෝරළයේ ප්‍රධාන සංඝ නායක හා හුණුපිටිය ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ට නීරෝගී සුවය පතා පැවැත්වූ සංඝගත දක්ෂිණාවක් අද(12) දහවල් ගංගාරාම විහාරයේ දී පැවැත්විණි.
අගමැති රනිල් වික්‍රමසිංහ, නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රමුඛ පිරිසක් එම අවස්ථාවට එක්වූහ.







2025 ඔක්තෝබර් මස 08
1974
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1546
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගංගාරාමාධිපතිට සෙත් පතා දානයක්
hema Tuesday, 12 September 2017 11:49 AM
රාජකාරි වෙලාවේ දාන වලට සහබාගි වීමත් වරදක් මේවට නීතිය කෝ
nihal Tuesday, 12 September 2017 09:53 PM
මුහුණේ තියෙන්නේ හිස් හිනාවකි ......රට ගොඩ ගැනීමේ බාර දුර කාර්ය එහි සටහන් වී නොමැත
sathyayaa Wednesday, 13 September 2017 02:24 AM
දානයත් දේශපාලනීකරනය වෙලා. ඒ නිසයි ආරක්ෂක අංශ ප්‍රධානීනුත් ලකුණු දාගන්න මෙතන කැරකෙන්නේ.