කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මහනුවර, කෑගල්ල, පුත්තලම ආදි දිස්ත්‍රික්ක ගණනාවකට ඩෙංගු උණ මේ වන විට තදින් පැතිර යන අතර ගෙවී ගිය මාස හයක කාලය තුල ඩෙංගු රෝගීන් 80,000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ වන විට ඉන් මිය ගිය සංඛ්‍යාව 230 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. (2017-07-20 වන දිනට) මේ වෙනුවෙන් රට පුරා විවිධ දැනුවත් කිරීම් සිදු වන අතර යං ප්ලෙයර්ස් නාට්‍ය කණ්ඩායම මඟින් කොළඹ නගරයේ ස්ථාන කිහිපයක ඉදිරිපත් කරන ලද නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමක්ද දක්නට ලැබුණි. 'කලු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින්' මැයෙන් ඉදිරිපත් කිරීම නම් කර තිබූ අතර ඒ සඳහා යහපත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබී තිබුණු අයුරක් දක්නට ලැබුණි
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කළු පාට ඩෙංගු ගැන රතු පාට කතාව සුදු පාටින් අහන්න’