IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කල්පිටියේ දෙතිස් රියන් හිටි පිළිමය නිරාවරණය කරයි

 හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ කල්පිටිය පද්මා කුමාරි කංකානම්ගේ  
 
කල්පිටිය අර්ධද්විපයේ ඉදිකළ  දෙතිස් රියන්  උස හිටි බුද්ධ ප්‍රතිමාවහන්සේ නිරාවර්ණය කිරිම මහා සංඝරත්තයේ හා විශාල  පිරිසගේ සහභාගිත්වයෙන්  අද සිදු විය.
 
මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ කල්පිටිය නගර මැද විජය නාවුක හමුදා කඳවුර ආසන්යේ ඉදි කර තිබේ.   එය ඉදි කර ඇත්තේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දෙතිස්පල  බෝධින් වහන්සෙගෙන් එක් බෝධින් වහන්සේ නමක් රෝපනය කර ඇති ස්ථානයට නුදුරිනි.
  
 කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතාගේ සංකල්පයෙන් අක්ෂී රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ මුල්‍ය පරිත්‍යාගයෙන් පිළිමය ඉදි විය.



අදහස් (4)

කල්පිටියේ දෙතිස් රියන් හිටි පිළිමය නිරාවරණය කරයි

ජූඩ් වාස්, කල්පිටිය Sunday, 27 August 2017 03:17 PM

මම උපතින් කතෝලික. බුද්ධාගමට කැමතියි. පසුගිය මාසේ ඇමෙරිකාවට ගිය වෙලාවේ දැක්කා බුද්ධාගමට එහෙ තියෙන තැන. සතුටුයි අපේ කල්පිටියට මේ වගේ බුද්ධ ප්‍රතිමාවක් ලැබීම ගැන.

:       172       590

kumar (galf) Sunday, 27 August 2017 06:52 PM

මිනිස්සුන්ගේ අත්වලින් හදාලා ඒවාටම පෙරලි පෙරලි වැඳලා මොන සහනයක්ද මේ මිනිස්සු බලාපොරෝත්තුවෙන්නේ. මමත් අවුරුදු 43ක් මේවාට වැඳලා සත්‍ය දැනගත්දා සිට මේවායේ පුහු බව වටහා ගත්තා.

:       115       8

ThusharaMonday, 28 August 2017 08:04 AM

කුමාර්... ඔයා කවදාවත් බුද්ධාගමේ නොවේ... ඔය බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය නොදන්නා නිසයි ඔයාගේ මනස පුහු වෙලා තියෙන්නේ...

:       0       0

hira Monday, 28 August 2017 09:01 AM

කුමාර, බුදුන් වහන්සේ ඉදිරියේ යදින්න එපා. බුද්ධ ධර්මය තුළින් අපට කන්න බොන්න, යානවාහන, සල්ලි, ලෙඩ රෝග සුවකරනවා වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බැහැ... මොකද බුදුන් ලෝකය සහ මිනිසුන් මැවූ සර්වබලධාරී නොපෙනෙන දෙවියන් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1978 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1549 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site