IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ක්‍රිකට් ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ දළ‍දා වැඳීමට යති

එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලිය සඳහා සූදානම අද සිට ඇරඹෙන බවත්, ක්‍රිකට් කණ්ඩායමේ නොයෙක් ආගම් නියෝජන කරන ක්‍රීඩකයන් සිටියද, සියලු දෙනාගේ කැමැත්ත මත රටේ සංස්කෘතියට අනුව දළදා වහන්සේ වැද පුදා ගැනීම සඳහා පැමිණි බවත් නියෝජ්‍ය කථානායක සහ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. 

සුමතිපාල මහතා මෙසේ පැවැසූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්ත සංචාරයට යාමට පෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදීය. 
අද සිට දින 6 ක් පල්ලෙකැලේ පුහුණුවීම් කෙරේ. අනතුරුව මේ මස 18 වැනිදා එංගලන්තය බලා පිටත්ව යයි. 

ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (7)

ක්‍රිකට් ක්‍රීඩකයෝ, පුහුණුකරුවෝ දළ‍දා වැඳීමට යති

Monaco Tuesday, 09 May 2017 02:44 PM

ලස්සන පින්තූර වගයක්... ශ්‍රී ලංකා පිලට උණුසුම් සුභපැතුම්!!!

:       0       0

akila Tuesday, 09 May 2017 03:22 PM

විදේශිකයන් දළදා මාලිගාව බලන්න යනකොට අයකරන මුදල ඔය පුහුණුකරුවන්ගෙනුත් ගත්තද දන්නේ නැහැ...

:       0       0

Dinesh Silva Tuesday, 09 May 2017 04:21 PM

ඇලන් ඩොනල්ඩ් මහතාත් සරම ගහල ඉන්නවා. සභාපතිතුමා ඉන්නේ හැබැයි කලිසම ගහලා. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට!!!

:       0       0

Asoka Tuesday, 09 May 2017 06:18 PM

හානේ! ඉස්සරහ හිටපු මහරජතුමා සිරකරුවන්වත් අරලියගහ මන්දිරයට මේ විදියට අන්දලා ගෙනල්ලා කෑම වේලක් එහෙමත් දුන්නා...

:       0       0

සිරි Tuesday, 09 May 2017 06:33 PM

සුමතිපාල උපාසක මහත්තයා කන්ථක අශ්වයා පිටින්ද දන්නෙ නැහැ ආවේ ?

:       0       0

Dr Edward Perera Tuesday, 09 May 2017 10:47 PM

කාගේ හෝ වටිනා අදහසක්....අප ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෙනත් ආගම් නියෝජනය කරන ක්‍රීඩකයින් සිටියත් ආගම් භේදයකින් තොරව ඔවුන් සැම දෙනාටම හොඳින් ක්‍රීඩා කිරීමට අවශ්‍ය මානසික ධෛර්ය හා එකාග්‍රතාවයට දළදා වන්දනාව බොහෝදුරට ආශීර්වාදයක් වෙනවාට සැකයක් නැහැ. ජයග්‍රහණය සඳහා සම්මා සතිය ඉතාමත් වැදගත්. ඔබ සැමට ජය !

:       0       0

Wedige Tuesday, 09 May 2017 11:50 PM

මොකද මේ සුමතිපාල විතරක් කලිසම ඇඳග‍ෙන ඉන්නේ... සුදු මහත්වරුත් සරම ඇඳගෙන ඉන්නවානෙ... නියම කළු සුද්දා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site