





(ටී.කේ.ජී.කපිල )
ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින්, නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය.
සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති
Ravi Dubai Sunday, 26 April 2020 08:42 AM
සිසුන් විතරක් ගෙන්වා ගන්නේ රැකියා කරන අපිවත් ගෙන්න ගන්නකො
Sanath DubaiSunday, 26 April 2020 01:48 PM
අපිව ගෙන්නා ගත්තොත් මාස්පතා ලංකාවට එන විදේශ විනිමය නතර වෙනවා රවී. ඒ නිසා අපිට මෙහෙම මැරෙන්න තමයි වෙන්නේ...
SiriMonday, 27 April 2020 05:59 AM
ඇයි? ඔයාලට හොඳ පඩි ලැබෙනවනේ. එන්න ටිකට් අරන් ඔයාල ගානේ. හැබැයි ඔහේ ඉන්න එක ඇඟට ගුණයි කියලා මං හිතනවා.
ජයදේවTuesday, 28 April 2020 03:28 AM
අපේ රටට විදේශ විනිමය ගෙනාපු අහිංසකයෝ කොටු වෙලා ඉන්නැද්දි දේශපාළුවන්ගෙ පවුල් වල ,ඵයාලගෙ නෑදෑයන්ගේ අය සහ ඇතිහැකි අයගෙ කට්ටියට නම් මාර සැළකිලි. ...
සමන්ත Thursday, 30 April 2020 10:13 AM
අපේ විදේශගත ව රැකියා කරන මිනිස්සු එවන සල්ලි නොවුනා නම් අද ඔය කරන එක දෙයක්වත් කරන්න අපේ රටට විදේශ විනිමය නෑ. පාරේ බෝක්කු උඩ ඉඳගෙන ලොකු කයිය ගැහුවට, පිටරටවලට ඉගෙනගන්න යන්න, සැප කාර්, යාන ,වාහන ගෙන්වන්න, ඒ වගේම කන්ඩ බොන්ඩ, සැමන්, පරිප්පු ටික ගෙන්න ගන්න, ඕනේ කරන ඩීසල්, පැට්‍රොල්, ලාම්පුතෙල් ටික ගෙන්න ගන්න වෙන්නේ දේශප්‍රේමය විකුනලා තමයි. ඒ නිසා රට රැකියා කරන මිනිස්සුන්ට ගරහන්න එපා. ඒ මිනිස්සු ගෙන්න ගන්න සල්ලිකාර දෙමව්පියන්ගේ දරුවෝ ගෙන්න ගන්නවට වඩා රටට වටිනවා.
බද්රානි Sunday, 26 April 2020 09:21 AM
රටේ දරුවන්ව පිටරටවලට පන්නලා, දැන් ජනතාවගේ මුදලෙන් ඔවුන්ව නැවත මේ රටට ගෙන්වාගන්න ක්‍රියා කරනවා? ඔය දරුවන්ව පිටරටවලට පන්නලා ලොකු ගානක් ඔවුන්ගේ පොකට් එකට දා ගත්තු මාෆියා කල්ලි ඒජන්තලාගේ මුදල් වලිනුයි මේ වැඩේ කරන්න තිබුනේ. කොහෙද ඉතින් මාෆියා කල්ලි නායකයින් දැන් කරලියේ ඉන්න, මේ රටේ උපදේශකලානේ... මේ උපදේශකලගේ හිතවතුන්ගේ දරුවෝත් ඔය අතර ඕනෑතරම් ඇති?
sunilSunday, 26 April 2020 11:21 AM
සම්පූර්ණ ඇත්ත. අද ලංකාවේ ළමයින්ට බුරුතු පිටින් ඉගෙන ගන්ට පිටරට යන්නට වෙලා තියෙන්නේ ලංකාවේ තෘතීය අධ්‍යාපන අවස්ථා නැති නිසයි. අද ලංකාවේ ළමයින් වැටි තිබෙන තත්වයට දොස්තර සංගමය, ජවිපෙ වැනි පටු දැක්මක් ඇති දේශපාලන පක්ෂ වගකිව යුතුයි.
Sanath DubaiSunday, 26 April 2020 01:46 PM
මේ අය සම්පූරණ වියදම ගෙවලයි ආවේ. පිනට නෙවෙයි.
Siri Monday, 27 April 2020 06:08 AM
කොහෙද ඔය කොයිම්බතූර් තියෙන්නේ අප්පා...? ළමයින්ට උගන්වන ඉස්කොලයක්ද? ඊට හොඳයිනේ තූත්තුකුඩියට යැවුව නම්. හැබැයි මම කියන්නේ කබලෙන් ලිපට පැන්න වගේ වැඩක් මේක.... බලන්නකෝ.
sirilMonday, 27 April 2020 02:47 PM
ඕවා ලාබ- බාල විශ්ව විද්‍යාල. ලෝක විශ්වවිද්‍යාල ග්‍රේඩ් කරන ලිස්ට් එකේ ඕවා නැහැ.
Siri Monday, 27 April 2020 06:41 AM
මේ ළමයි නෙවේනේ? අම්මලා... තාත්තලානේ.
අමරෙTuesday, 28 April 2020 03:26 AM
මෙයාලද ශිෂ්‍යයයෝ ? අනේ මන්දා මොනාද මේ යටින් වෙන්නෙ කියලා අපේ රටට විදේශ විනිමය ගෙනාපු අහිංසකයෝ කොටු වෙලා ඉද්දි දේශපාළුවන්ගෙ පවුල් වල ඵයාලගේ නෑදෑයන්ගේ අය සහ ඇතිහැකි අයගෙ කට්ටියට නම් මාර සැළකිලි ....