IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


කාන්තා හඬ අවදි කරන්න අගමැති බිරිඳත් එයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ‘කාන්තා හඬ අවදි කරමු‘ මැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය හා සිවිල් සංවිධාන සංවිධානය කළ විශේෂ පාගමන කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලදී අද (1) පැවැත්විණි.

අගමැති බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. චන්ද්‍රානි බණ්ඩාර, තලතා අතුකෝරළ යන අමාත්‍යවරියන් ද ඊට එක්ව සිටියහ.



අදහස් (2)

කාන්තා හඬ අවදි කරන්න අගමැති බිරිඳත් එයි

sisi Wednesday, 01 March 2017 09:52 PM

අයියෝ මෙයත් දැන් සෝබනයට බැහැලද?

:       0       0

Daham Thursday, 02 March 2017 08:22 AM

මේ තරම් විශේෂ ටී ෂර්ට් , රූපලාවන්‍ය සහ බැනර් සඳහා විශාල ලෙස මුදල් වියදම් කිරීමට හේතුවක් නෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1212 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1194 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 437 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site