(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුසංඛ)
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය අද(12) යාපනය දියෝකිසය භාර රදගුරු ජෝෂප් ජෙබරත්නම් පියතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.
දේව මෙහෙය සඳහා 6000කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී සිටි බව නාවික හමුදාව පවසයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කච්චතිව් දෙව් මැදුරේ මංගල්‍යයට 6000 ක් එති