IMG-LOGO

උමා ඔය විපතට පත් ජනතාව සහන ඉල්ලා උද්ඝෝෂණයක්

(ප්‍රසාද් රුක්මාල්)
 
උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව  බණ්ඩාරවෙල , වැලිමඩ , ඌවපරණගම, ඇල්ල, හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල  විපතට  පත් ජනතාව සහන ලෙස ඉල්ලා අද (11) බදුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් ඇරඹුහ.

උමා ඔය බහු විනාශකාරි ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මෙම උද්ඝෝෂණය සංවිධානය කර  ඇත.



අදහස් (8)

උමා ඔය විපතට පත් ජනතාව සහන ඉල්ලා උද්ඝෝෂණයක්

kap Wednesday, 11 October 2017 07:53 AM

යහපාලනයෙන් ලැබුන නිදහස ගැන තියෙන හොදම උදාහරණය තමයි මේ. උමා ඔය හදන්න පටන් අරන් අවුරුදු ගානක්, පහුගිය ආණ්ඩුව පටන් ගත්ත ඒ දේ ගැන ඒ කාලෙ නිහඩව සිටි අය, අද පාරවල් ගානේ උද්ඝෝෂණය කරනවා. කොටින්ම මේකට කැබිනට් පත්‍රිකාව දීපු අයත් , ඒ පක්ශෙ අයත් මේකට දෑන් විරුද්දයි..ඒ කාලෙ මේ දේවල් ගැන කෑ ගෑහුවෙ නෑත්තෙ ඈයි.

:       279       49

sajiWednesday, 11 October 2017 11:16 AM

මේවගේ කතා වලට කියන්නේ මෝඩ චුන් කතා කියල. ගිය ආණ්ඩුව කරපු වැරදි එහෙම්ම කරගෙන යන්න නම් අලුත් ආණ්ඩුවක් පත් කරේ මොකටද. වැරද්දක් වෙනවා නම් ඒක ගිය ආණ්ඩුව කාලේ පටන් ගත්ත වැරද්දක් කියල මේ ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ කියන එකද හරි. නැත්තන් ඒ ආණ්ඩුව කරපු වැරදි ඒ විදියටම මේ ආණ්ඩුව කරන යද්දී ඒවා සාධාරණිය කරන්න හදන මෝඩ රැලක් හරි කියල කියන්න පුලුවන්ද?

:       2       114

kapWednesday, 11 October 2017 12:06 PM

දෑන් ඔයා කියන්නෙ උමා ඔයේ උමග වහන්න කියලද? නැත්නම් මේ මිනිස්සුන්ට සල්ලි දීල මේක යට ගහන්න කියලද?එතකොට ප්‍රශ්න ඔක්කොම යට යනවද? මෝඩ හරක් තමයි මේ ගෑන ඒකාලෙම හෙව්වෙ නැති එක.

:       81       10

ruwanThursday, 12 October 2017 05:19 AM

ඔයාගේ කතාවට නම් තෑග්ගක් දෙන්න ඕනේ. මෝඩයෝ දන්නේ කෑවට පස්සේ කෑවෝ කෑවෝ කියන්න මිසක් ඒකට විසදුම් දෙන්න නෙමෙයි. ඕනෙම ගොනෙකුට තේරෙනවා මේවා ගැන ගිය ආණ්ඩුවට බැන බැන හිටියට වැඩක් නැහැ කියල. වෙන්න ඕනේ මේකට විසදුමක් දෙන එක මිසක් ඒ වැරැද්ද දිගින් දිගටම වෙන්න දෙන එක නෙමෙයි. ආණ්ඩුවට කඩේ යන මෝඩයො දන්නේ වෙන හැම වරදකටම ගිය ආණ්ඩුවට බැන බැන ඉන්න විතරයි. ඒ මෝඩයො දන්නේ නැහැ ආණ්ඩුවක් පත් කරන්නේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න විසදගන්න කියල. මෝඩයො මෝඩ කතා කිය කිය බත් බැලයෝ වගේ වැඩ කරද්දී හැමදාම ඔය දේවල් ඔහොම්මම වෙයි.

:       0       31

sachith Wednesday, 11 October 2017 09:14 AM

මේ ව්‍යාපෘතිය නෙවෙයි මෙතන ප්‍රස්නේ. ව්‍යාපෘතිය කරන සමගම පාවිච්චි කරපු තාක්ෂණය, විශේෂයෙන්ම කාන්දුව වලක්වන්න භාවිත කරන සිමෙන්ති. ඒ දේවල් හරි විදිහට උනානම් මේ කිසිම ප්‍රශ්නයක් නෑ.

:       1       25

mahinda Wednesday, 11 October 2017 09:33 AM

කැප්ගේ කතාවට ඇයි වැඩි දෙනෙක් අකමැති? හැබැයි ඇත්ත එ්ක නෙමේද?

:       67       1

karunajeewaWednesday, 11 October 2017 01:39 PM

කැප් සහ මහින්ද , ඔයාලා කොහෙද හිටියේ එ් දවස් වල. මතක නැද්ද සමන්ත විද්‍යාරත්න කට කඩෙන කම් කිව්වා කතා ටික සහ බදුල්ලේ හරීන් වත් එක්කගෙන ඇවිත් තිබ්බ රැස්වීම්. පටන් ගන්න කලින් කියපු ඒවා හිටපු පාලකයෝ ඇහුන්කම් දුන්නේ නැහැනේ. දැන් ඔයාල ඔහොම කියන එක වැරදිනේ.. ජවිපෙ කලින් කියපු ඒවා දැන් තමයි මිනිස්සුන්ට තේරෙන්නේ. එතකොට පෙරහැර ගිහින් ඉවරයි...

:       35       31

hasantha Wednesday, 11 October 2017 10:48 PM

විධ්යාරත්නගේ ලොක්ක තමා කැබිනෙට් පත්‍රිකාව දැම්මේ! අපි නොදන්නා ජේවීපී එක.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site