IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

යුද්ධයෙන් ආබාධිත වූ රණවිරුවන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනයක් යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(1) සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේ.ඩී.ඒ කලාගාරයේ දී පැවැත්විණි.

එහිදී යුද හමුදාපති අතින් ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර එයට ආරක්ෂක අංශයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (3)

ආබාධිත රණවිරුවන්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක්

Raveendra Wednesday, 01 November 2017 05:38 PM

අපගේ මාතෘ බුමිය වෙනුවෙන් තම තාරුණ්‍ය ජිවිත පුජාකර ලබාදුන් නිදහස වෙනුවෙන් අප ඔබ සියලුම රණවිරුවන්වෙත අපගේ හිස නම ආචාර්ය කරන්නෙමු. තවද ඔබලාගේ ජිවිත පරිත්‍යාගයෙන් ලබාදුන් නිදහසින් නිසි ප්‍රයෝජන නොගන්නා අප පක්ෂ, පාටවලට බෙදී එකිනෙක ඇනකොටා ගනිමින් මෙම මොහොතේත් සිටීම ගැන සියලුම පුරවැසියන් ලැජ්ජා වියයුතුය.

:       3       1732

tarzanThursday, 02 November 2017 03:52 AM

මහා ලොකුවට පණ්ඩිත කතා දේශන තියන්න පුලුවන්, ඔය කියන මිනිස්සු ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මොනවද කරන්න හිතන් ඉන්නෙ ? මොකවත් වෙන්නෙ නැහැ, ප්‍රයෝගීක මොනවත් කරන්න කවුරුත් නැහැ, ඒ වුනාට හදවතින් අපි යුද බිමෙ තනි කරේ නැහැ කිය කියා ඉන්න

:       823       40

Saman Thursday, 02 November 2017 04:21 AM

මෙවැනි ප්‍රදර්ශන නැරබීමට පාසල් ළමුන්ව ගෙන්විය යුතුය. රණවිරුවන් ගැන ඔවුන්ට අවබෝදයක් නැත. දැන් පාසල්වල ඉන්න ළමුන්ට යුද්දය ගැන අවබෝදයක් නැත. ඔවුන් කල කැපවීම අගයකල යුතුය.

:       1       49

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 188 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 373 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site