IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අලින්ගේ අපේ කතාවේ තිත්ත ඇත්ත

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12 ක් ඇත. ඉන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අලි මිනිස් ගැටුමෙන් නිරන්තරව පීඩා විඳින ගම්මානයක් ලෙස හැඳින්විය හැකිය. දිස්ත්‍රික්කයටම උරුම වූ වියළි කාලගුණය, වනාන්තර ආශ්‍රීතව පදිංචි වී සිටීමත් වැඩිවන ජනගහණය සහ සංවර්ධන කටයුතු  මෙම අලි මිනිස් ගැටුම ඉහවහා යාමට බලපාන හේතු වී තිබේ.

කතාව වැඩිපුර බලන්න අලි මංතලේ දණින් වැටී ජීවිතය යදින මිනිස්සු

ඡායාරූප -  ෂෙහාන් ගුණසේකර



අදහස් (3)

අලින්ගේ අපේ කතාවේ තිත්ත ඇත්ත

ප්‍රීති Wednesday, 09 August 2017 05:54 PM

සිව්පාවෝ බහුලව ඉන්න රටේ, අලින්ට යන කල දැක්කම මට නම් හරිම දුකයි.

:       0       0

රසිත් සියඹලාපිටිය Thursday, 10 August 2017 02:53 AM

ලස්සන දසුන් පෙළක්. මෙහි ගැබ් වී ඇති ප්‍රශ්නය අපි විසින්ම ඇති කරන ලද්දක්....

:       0       0

piumi Thursday, 10 August 2017 08:11 AM

හරිම ලස්සන ගම්මානයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site