IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


අනුරකුමාර ’’එතෙර අපි’’ නාපොලි සමුළුව අමතයි

(තිලක නවරත්න )

එතෙර අපි සංවිධානයේ නාපොලි ශාඛාවේ මහා සමුළුව ඉතාලියේ නාපොලි නගරයේදී පැවැත්විණි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී , ජවිපෙ නායක අනුරකුමාර  දිසානායක මහතාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණු  මේ සමුළුවේ මුලාසන දේශනය පවත්වන ලද්දේද  අනුර දිසානායකමහතා විසිනි. 

නාපොලි නගරයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ සහභාගිත්වය ද   උණුසුම් පිළිගැනීම ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට  ලැබිණි. එක්ස් ඔෆ්.ජි සංවිධානය ඇතුළු ඉතාලියේ ප්‍රගතිශීලී ව්‍යාපාරවල  නියෝජිතයෝ පිරිසක්ද මෙම සමුළුවට සහභාගි වූහ.



අදහස් (3)

අනුරකුමාර ’’එතෙර අපි’’ නාපොලි සමුළුව අමතයි

කරුණාපාල Thursday, 20 April 2017 08:31 PM

අනුර කුමාර මහත්තයලගේ ඔය කියන පරමාදර්ශී සමාජවාදී, රුසියාව, චීනය, කියුබාව වගේ රටවල් වලට ජනතාව රැකියා සඳහා නොයන්නේ ඇයි කියලා පහදලා දෙන්න එතුමාට පුලුවන්ද දන්නේ නැහැ? ධනවාදී ආර්ථික ක්‍රමය ඇලජික් එතුමා සහ ගෝලයෝ ටික ඉතාලිය වැනි ධනවාදී ආර්ථික ක්‍රමයක් පවතින බටහිර රටවල් වලට යන්නේ යට කලිසම් ඇඳගෙනද කියන එක තමයි අපට තිබෙන ප්‍රශ්නේ? ඉතාලි ජනතාවගේ වාසනාවකට, හැම දේටම මහ පාරට දක්කන්න පුළුවන් මී හරක් රංචුවක් ඉතාලියේ නැතිව ඇති? නැත්නම් ඉතින් අපේ රටේ ඉරණමම තමයි අද ඉතාලියටත් අත්වෙන්නේ.

:       1       0

ලුම්බිණි Friday, 21 April 2017 04:44 AM

ලංකාවේ රෝහල් වලට එන දුප්පත් මහජනතාව අමතක කර, දොස්තරලාගේ පැත්ත ගත්තු අනුර කුමාර එතෙර ඉන්න මිනිසුන් ගැන කතා කරන එක විහිළුවක් නේද?

:       1       1

විජිත Friday, 21 April 2017 10:04 AM

එන ගමන් අයර්ලන්තෙත් වැඳගෙන එන්න. විජිත

:       460       65

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 163 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 376 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site