IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති

(ශාන්ත සෙනෙවිරත්න)
දිසා කිහිපයක සිට කොළඹ පිටකොටුවට පාගමනින් පැමිණි සයිටම් විරෝධී සරසවි සිසු පිරිසක් එහි රැස්වීමක් පවත්වා විරෝධතාවයේ යෙදුණහ. වත්තල, තොටළඟ මාර්ගයෙන් පිරිසක් ද තවත් පිරිසක් පෑලියගොඩ සිටද කොළඹට පැමිණි අතර තවත් පිරිසක් රාජගිරිය ප්‍රදේශයේ සිට කොළඹට පැමිණියහ. 
එසේ පැමිණි පිරිස හේතුවෙන් මහජන පීඩාවක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාලමින් උසාවිය දුන් වාරණ නියෝගයක් මාළිගාවත්තේ දී පොලිසිය ඔවුනට බාර දුන්නද එය නොතකා පාගමනින් පැමිණි පිරිස් කොළඹට ඇතුළු වූහ.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

(ඡායාරූප - ශාන්ත සෙනෙවිරත්න)



අදහස් (16)

අධිකරණ වාරණය නොතකා කොළඹට ඇතුළු වෙති

daham Wednesday, 08 March 2017 01:14 PM

මේ ආණ්ඩුවට කිසිම දෙයක් හරියට කර ගන්න බැරි බව සහ කිසිම ප්‍රශ්නයක් විසදන්න බැරි බව ඔප්පු වෙලා ඉවරයි. තව තවත් ජනතාවට දුක් නොදී, රට විනාස නොකර කරුණාකර ඉවත් වෙලා යන්න. ජනතාව කරන්න පුළුවන් පිරිසක් පත් කර ගනීවි.

:       1221       1007

ධම්ම Wednesday, 08 March 2017 01:18 PM

ෆේස්බුක් එකේ අඬන සයිටම් අම්මලාගේ හඬ මදිවෙයි වාගේ.

:       231       84

Nilmina Wednesday, 08 March 2017 01:32 PM

අනේ මෙහෙමත් බූරු රැලක්

:       543       1057

pereraThursday, 09 March 2017 11:15 AM

ඔහේට මනුෂ්‍යයන් පේන්නේ බූරු රැලක් වගේද

:       1       0

athura Wednesday, 08 March 2017 02:53 PM

දහම් ආණ්ඩුවකට බලය දීලා තියෙන්නේ අවුරුදු පහකට. ඊට පස්සේ ඔයා කැමති කෙනෙක් පත් කර ගන්න.

:       0       0

සමන් ද සිල්වා Wednesday, 08 March 2017 03:35 PM

අනේ අපරාදේ මිනිස්සුන්ගේ කාලය රස්තියාදුව

:       0       0

රාජුන් Wednesday, 08 March 2017 08:53 PM

ලංකාවට ඕනි හොඳ පපුවක් තියෙන හොඳ මොලයක් තියෙන රටට ආදරේ හිට්ලර් කෙනෙක්.

:       0       0

ලුම්බිණි Wednesday, 08 March 2017 11:12 PM

අධිකරණ නියෝග කඩාපු පෙළපාළි සංවිධායකයන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ මොකද?

:       0       0

ජීවන්ත Thursday, 09 March 2017 02:49 AM

නිදහස් අධ්‍යාපනයට ජයවේවා

:       0       0

සිරි Thursday, 09 March 2017 06:08 AM

අනුන්ගේ වෙලාව කන තමන්ගේ ඉගෙනීමට තියෙන වෙලාවත් කන මෙහෙම කාලකන්නි වෙනත් රටවලත් ඉන්නවද.

:       0       0

Senarath Thursday, 09 March 2017 07:17 AM

දොස්තරලාගේ මාෆියාව පේනවා නේද? සල්ලි පෙරේත කමට මුන් අම්ම තාත්ත වුණත් විකුණයි.

:       0       0

malik Thursday, 09 March 2017 07:23 AM

ජනතා පරමාධිපත්‍යය රටේ සෑම බලයකටම වඩා බලවත් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කර තිබෙනවා. රටේ ප්‍රධාන ආයතන තුනම වග කියන්න ඕන රටේ ජනතාවට, ජනතාව පාරට බහින තැනට වැඩ කිරීමෙන් සිදුවෙන්නේ ලොකු හානියක්.

:       0       0

kasun Thursday, 09 March 2017 08:14 AM

එලව එලවා පහර දිය යුතුවේ

:       0       0

ASHAN Thursday, 09 March 2017 10:16 AM

ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරයට ජයෙන් ජය!

:       0       0

deebi Thursday, 09 March 2017 10:40 AM

වෙනත් රටවල විශ්වවිද්‍යාල සිසුන් තම කුසලතා පෙන්වන අතර අපේ රටේ විශ්වවිද්‍යාල සිසුන් අතකොලුවෙලා තම මෝඩකම් පෙන්වනවා.

:       0       0

aruna Thursday, 09 March 2017 05:15 PM

අන්තරය බලහත්කාරයෙන් ළමයි ගෙනෙන්නේ . එ්ක පැහැදිලි සත්‍යයක් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1214 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1194 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site