IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරති

(සිතුම් චතුරංග)

යුද සමයේ අතුරුදන්වූවන් හා බන්ධනාගාර ගතකොට සිටින දේශපාලන සිරකරවන් නිදහස් කරන ලෙස ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 70ක් ගතවීම නිමිත්තෙන් අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරමින් දෙවියන් වෙත පොල්ගැසීමේ වැඩසටහනක් අද (04) වවුනියාව කන්දසාමි කෝවිලේදී පැවැත්විණි. 

පෙබරවාරි මස 24 වැනිදා සිට තමන් වවුනියාව තැපැල් කාර්යාලය ආසන්නයේ දින 70 කාලයක් සත්‍යග‍්‍රහයේ යෙදී සිටින අතර තම ඉල්ලීම් පිළිබඳ අවධානය යොමුකිරීමට රජයේ කිසිවකු ඉදිරිපත් නොවූ බවත් රටේ පාලකයින්ටද එරෙහිව තමන් පොල් ගසා දේවකන්නලව්ව පැවැත්වූ බව අතුරුදන්වූවන්ගේ ඥාතීහූ පවසති.



අදහස් (13)

අතුරුදන්වූවන් සොයාදෙන ලෙස ඉල්ලා දෙවියන්ට කන්නලව් කරති

nuwan Thursday, 04 May 2017 11:33 AM

යුරෝපේ පැත්තේ ගියානම් ඔය අතුරුදහන් අය ඔක්කොම හොයා ගතහැකි!

:       68       140

Pradeep Liyanage Thursday, 04 May 2017 03:04 PM

එතකොට මෙයාලා හිතන්නේ දේශපාලන සිරකරුවන් විදියට මේ හිරගෙවල් වල ඉන්නේ හරි අහිංසක කට්ටියක් කියල වෙන්න ඇති. යුද්ධ කාලේදී මුන් අපේ සිවිල් ජනතාවට කරපු අපරාධ වලට සිංහල ජනතාව මොනවා නොකරන්න ඕනද?

:       0       44

nihal Thursday, 04 May 2017 03:35 PM

මේ මිනිස්සු දෙවියන්ටත් බොරු කරනවා.

:       0       32

susantha Thursday, 04 May 2017 04:25 PM

ඕක ප්‍රභාකරන්ගෙන් අහන්න. බොරු කතා නැතිව.

:       0       65

Frankfurt.Germany Thursday, 04 May 2017 05:12 PM

දෙමල කොටි ඇවිත් අපේ සිංහල ගම්මාන පිටින් වැනසූ වෙලාවලදී අපෙන් වෙන්වී ගිය අපේ අයියලා, අක්කලා, නංගිල, මල්ලිලා, අම්මලා, තාත්තලා හොයන්න කවුද ඔය කියන කොටි හිතවාදීන් ඉදිරිපත් වෙන්නේ

:       0       50

de silva berlin Thursday, 04 May 2017 09:10 PM

අර යටත් වුණ පොලිස් නිලධාරීන් 600 ට වුන දේවල් ගැන දැන් කවුරුත් කතා නැත. ඔය මිනිස්සු අතුරුදහන් වෙලා තිබෙන්නේ සාමකාමී පාගමනක් ගිහින් නොව... ආණ්ඩුවට විරුද්ධව අවිගෙන යුධ කිරීමෙනි. බොහෝවිට LTTE එක තම සගයන්ගේ මළසිරුරු ගෙන ගොස් කොහේ හරි වල දමනවා. බොහොමයක් යුරෝපේ ඉන්න දෙමළ මිනිස්සුන්ගේ නම් ගම් හෙළි කරන්න එම රටවල් කැමති නැත. සමහරු බොරු නම් වලින් දේශපාලන රැකවරණ අරගනිති. ඉතින් ආණ්ඩුව කොහොමද ඔය හැමෝම හොයල දෙන්නේ?

:       0       1

ravin Friday, 05 May 2017 09:05 AM

තව ප්‍රවෘත්තියක් තියනවා ඇමරිකාවේ සෙනෙට් සභිකයෙක් ළඟදීම ලංකාවට එනවා කියල. දැන් ගණිතය. 1 1=?

:       0       0

asanka Thursday, 04 May 2017 10:05 PM

ඔය පොල් ගසා දේවකන්නලව්ව පැවැත්වූ අයටම තමා ඕවා කැරකෙන්නේ...

:       0       0

lalith Friday, 05 May 2017 12:46 AM

ඔන්න ඇත්තටම දෙවියෝ කවුරු කියනෙකද අහන්නේ කියල බලන්න නියම වෙලාව....

:       0       0

hira Friday, 05 May 2017 02:49 AM

මෝඩයි

:       0       0

theshan Friday, 05 May 2017 03:29 AM

මේ ගොල්ලෝ හොඳට දන්නවා මේ නැතිවුණා කියන කට්ටිය ඉන්නේ කොහෙද කියලා,... යුරෝපය, කැනඩාව, මදපෙරාදිග සහ ඕස්ට්‍රේලියව වගේ රටවල් වල ඉන්නවා. ගොඩක්ම ගියේ සරණාගතයන් විදිහට.... මේ ගොල්ලන්ට මුදල් ලැබෙනවා. මේ ගොල්ලන්ගේ දුරකථන අරගෙන පරික්ෂා කරොත්.... හොඳට මේ බව හොයා ගන්න පුළුවන්.

:       0       2

aseSaturday, 06 May 2017 03:24 AM

ඔබ හරි,...ඔය අය ඉන්නේ බොරු අනන්‍යතාවයෙන්... දේශපාලන රැකවරණ ලබාගෙන...

:       0       0

පෙරුමාල් Friday, 05 May 2017 04:15 AM

පොල් ගෙඩියක් රු 80 ත් පැනල. අනේ පොල් අතුරුදහන් කරන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site