IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


අතුරුදන්වූවන්ගේ ඥාතීන් බලන්න සම්පන්දන් යයි

(සිතුම් චතුරංග)

අතුරුදන්වූන් සොයාදෙන ලෙස ඉල්ලමින් කිලිනොච්චිය කන්දසාමි කෝවිල ඉදිරිපිට සත්‍යග්‍රහය කරන අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතා අද (12) ගියේය.

වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news1111512



අදහස් (10)

අතුරුදන්වූවන්ගේ ඥාතීන් බලන්න සම්පන්දන් යයි

gallage Wednesday, 12 July 2017 11:22 AM

සිංහලයන් වශයෙන් අපි මොන කෝණයකින් බැලුවත්, තමුන්ගේ කෙනෙක් අතුරුදහන් වීම දරා ගැනීමට අපහසු දෙයක්. මනුෂ්‍ය අපි හෙමෝම එක වගේ.

:       148       241

ධම්මWednesday, 12 July 2017 02:45 PM

කොහේ සිදුවීමක් ගැනද මේ කියන්නේ?

:       0       27

lakviduWednesday, 12 July 2017 05:46 PM

අතුරුදහන් කට්ටිය විතරද බලන්න යන්නේ? ඒ වගේම අර මිනීමරු ප්‍රභාකරන් විසින් මරාදාපු අයගේ පවුල් බලන්නත් ගියානම් හොඳයි නේද?

:       2       97

menna Wednesday, 12 July 2017 12:12 PM

පුංචි ලංකාවට භාෂා දෙකක් වැඩියිද මන්දා නේද?

:       113       72

arschfikaa Wednesday, 12 July 2017 12:13 PM

හොඳයි සම්පන්දන් මහත්තයා නෑදෑයින්ගෙන් දුක සැප අහන්න ගිය එකනම්...

:       1       4

Uma Wednesday, 12 July 2017 12:45 PM

අපරාදේ, ප්‍රභාකරන් හිටියා නම් මෙයාලට අහගන්න තිබුණා අපේ ළමයා බලෙන් අරගෙන ගිහින් යුද්ධයකට යවලා අතුදහන් කළේ මොකද කියලා...

:       2       208

lusena Wednesday, 12 July 2017 02:52 PM

88,89 වසරවල භීෂණයේදී අතුරුදන් වුණු සිංහලයන් ගැන හඬක් නැගූ එක දේශ ප්‍රේමියෙක්, දේශපාලකයෙක්, එන්.ජී.ඕ. සංවිධානයක් තිබුණද?

:       321       282

ariconet Thursday, 13 July 2017 01:56 AM

ලුසේන, ඇයි මහින්ද මහත්තය සහ මංගල අටවා ගත්ත මව්පිය සංවිධානය . 94 චන්දය දිනන්නන පාවිච්චි කලේ මැරිච්ච මිනුස්සුන්ව. දින්නට පස්සේ ඔක්කොම අමතක කලා. සීදුවේ තවම ස්මාරකයක් නම් තියෙනවා.

:       23       290

husen-riyadh Thursday, 13 July 2017 04:06 AM

අසාධාරණ ලෙස අපරාධ කරපු උන් කවුරුන් හෝ වේවා... නීතියෙන් දඬුවම් ලැබුනේ නැතිවුනත්, ඒවායේ ආනිසංස විඳලයි මැරෙන්න වෙන්නේ. ඉතාමත් දුක්බර සහ සෝචනීය මරණයන් වේවි. ඒවා වලක්වන්න කාටවත් නැහැ. මොකද තමන්ගේ කෙනෙක් නැතිවීමේ ( අසාධාරණ ලෙස නැති කිරීමේ ) වේදනාව කොයිතරම් වේදනාකාරීද කියලා දන්නේ තමන්මයි.

:       21       68

RUCHI Thursday, 13 July 2017 05:54 AM

දරුවෝ නොමග යනකොට දඬුවම් නොකර රටට ලොකු විනාස කරන්න ඉඩදීලා දැන් බෙරිහන්දෙනවා අපේ දරුවා මරලා දැම්මා කියල. නුඹලාගේ දරුවෝ විසින් මරල දාපු, බෝම්බ වලින් විනාස කරපු ජීවිත හා දේපොළ ගැන මොනවද කියන්නේ????? අරන්තලාව , පිටකොටුව බෝගහ ළඟ , මරදාන දුම්රියපල ළඟ, තව එකී නොකී බොහෝ තැන්වල කරපු විනාශ????? මේවාට කවුද වගකියන්නේ?

:       39       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site