IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අට දෙනෙකුගේ අවසන් කටයුතු අද

(තරිදු ජයවර්ධන,ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)

මීතොටමුල්ල ඛේදවාචකයෙන්  මියගිය අට දෙනෙකුගේ  අවසන් කටයුතු  කොලොන්නාව පොදු සුසාන භූමියේ දී  අද (17) සිදු කැරිණි. ඔවුන්ගේ සිරුරු තැන්පත් කර තිබුණේ  මීතොටමුල්ල ලංගම ඩිපෝව අසළ මහ පාරේ දීය.

මහා සංඝරත්නය වැඩම කර  පාංසකුලය දීමෙන්  පසු අවසන් කටයුතු සිදු කැරිණි. ආරක්ෂාව සඳහා ප්‍රදේශයට පොලිසිය හා පොලිස්  විශේෂ කාර්ය බළකාය කැඳවනු ලැබ තිබිණ. 



අදහස් (4)

අට දෙනෙකුගේ අවසන් කටයුතු අද

BUDDHUKA Monday, 17 April 2017 11:41 AM

ඔබ සැමට නිවන් සුව ලැබේවා !!!

:       439       99

අප්පුහාමි Monday, 17 April 2017 04:35 PM

දේශපාලකයන්ට කියන්නට දේවල් ඇත. ඊට පහල සිටින්නවුනට වාර්තා ලිවිය හැක. මිනීපෙට්ටි සාප්පු කාරයන්ට බිස්නස් ඇත. මේ මිනිස්සුන්ට කිසිවක් නැත.

:       0       79

abaran Monday, 17 April 2017 10:16 PM

මේ වංචාකාර ,බොරුකාර, ජඩ දේශපාලනය කවදා අප රටෙන් තුරන් වේවිද?

:       17       9

lalithsjm Tuesday, 18 April 2017 10:08 AM

ඔබ සැමට නිවන් සුව !!!

:       66       34

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 320 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 100 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site