IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


අගමැති - ෆින්ලන්ත ආර්ථික කටයුතු ඇමැති හමුවක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා ෆින්ලන්තයේ හෙල්සෙන්කි නුවර සිට)

ෆින්ලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ආර්ථික කටයුතු අමාත්‍ය මිකා ලින්ටිලැ මහතා සමග හෙල්සින්කි නුවර රාජ්‍ය අමුත්තන්ගේ මන්දිරයේ දී රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්විය.

එහිදී ලින්ටිලැ මහතා පැවසූයේ ලබන නොවැම්බරයේ ෆින්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල්කරණය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවය.

මේ අතර ෆින්ලන්ත කර්මාන්ත ෆෙඩරේෂන සාමාජිකයෝ ද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10වැනිදා උදෑසන උදා භෝජන සංග්‍රහ සාකච්ඡාවකට සහභාගී වූහ.

 

 



අදහස් (7)

අගමැති - ෆින්ලන්ත ආර්ථික කටයුතු ඇමැති හමුවක්

sarath Wednesday, 11 October 2017 04:03 PM

මේ අය බලයට පත් වුණදා ඉඳන් ලෝකේ වටේ කරක් ගහනවා. ලංකාවේ සාමාන්‍ය මිනිස්සුන්ට සිය දිවි නසාගන්න වහ කුප්පියක් ගන්න තරම්වත් මිනිස්සුන්ට ආර්ථිකයක් ඉතුරුවෙලා නැත. මහ බැංකුව සුද්ද කරපු එකේ ප්‍රතිඵල විඳින්නට පටන් ගත්ත විතරයි.

:       191       537

vidya Wednesday, 11 October 2017 06:49 PM

බොහොම හොඳට පින් කරගෙන එවි.

:       40       10

naradha Wednesday, 11 October 2017 07:02 PM

මේ ගිවිසුම් බොහොමයක් ඒවා ලියන ලද කඩදාසි වලට පමණක් සීමා වූ ඒවා පමණයි. මේ දක්වා රජය ගසා ඇති ගිවිසුම් ගණන සැලකිල්ලට ගතහොත්, අද ලංකාවේ විදේශ ආයෝජකයන්ගෙන් පිරී ඉතිරී ගොස්, ඇඟිල්ලක් වත් ගැසීමට ඉඩ නොමැතිව තිබිය යුතුයි.

:       120       40

sam Thursday, 12 October 2017 03:32 AM

මේ සෝබන වැඩ වලට වියදම් කරන මුදල් වලින් වකුගඩු අවදානම් ගම්මාන කීයකට ජල පිරිපහදු යන්ත්‍ර සවිකරනන්න පුලුවන්ද. මේ වගේ පුහු ව්‍යපෘති කීයක්නම් ආරම්බ කලාද, වොක්සගන් කොම්පැනිය, ටයර් කොම්පැනිය, ටොයෝටා කොම්පනියකුත් ගේන්ඩ යනවලු නේද.

:       160       165

vipula Thursday, 12 October 2017 03:35 AM

අඩුම තරමේ රටවල් සංචාරය කරන්න ගිය වියදම වත් ආපසු නොගෙවන ආධාරයක් විදිහට ලැබෙනවනම් අපිට ලොකු අස්වැසිල්ලක් .

:       104       127

Aluth Raja Thursday, 12 October 2017 05:40 AM

රටේ මහජනයා විදිහට අපිට හැමදෙයක්ම දැනගැනීමට අයිතියක් ඇත.

:       0       0

B.L.Ramanayake Thursday, 12 October 2017 06:12 AM

ඇත්තටම අපේ රටේ මිනිස්සු මෙතරම් මෝඩද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 17 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1531 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1670 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site