IMG-LOGO

අගමැති වෙනුවෙන් දළදා මාළිගාවේ පිංකමක්

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (13) පැවැත්විණි.

 



අදහස් (13)

අගමැති වෙනුවෙන් දළදා මාළිගාවේ පිංකමක්

raveendra Sunday, 13 August 2017 10:34 AM

දන්දීම ඉතාම හොඳ දෙයකි. එහි කිසිවැරද්දක් නොමැත. මොන ආගමක වුවත් එවන් දේ අගයකල යුතුමය. ඉන් ලැබෙන ආනිශංස ඉතා ඉහළය. නමුත් අපගේ හිත්වල හොරකම, වෛරය, බලලොභය, කුහකකම තබාගෙන මෙවන් පින් අතේ වැඩ කිරීමෙන් පව් මිස පින් නම් නොලැබෙන බව බොඩි දරුවකුද දන්නා කරුණකි. අප විස්වාස කරනවා මෙය උන්නැහේලාගේ පුද්ගලික මුදලින් කල පුණ්‍ය කර්මයක් බව.

:       348       254

ASD Bandara Sunday, 13 August 2017 12:37 PM

ඒ කිව්වේ මතක දානේද?

:       55       126

nimallalitha Sunday, 13 August 2017 02:13 PM

මේ ගොල්ලො වැඳගෙන සිටින ආකාරය දුටුවහම අනේ අපොයි කියල සිතෙනවා. සිතන විලාසයෙන්ම මේ ගොල්ලන්ගේ ශ්‍රද්ධාවක් පෙනෙනවා.

:       8       169

raveendraSunday, 13 August 2017 03:37 PM

මා නොකියා කියුදෙය ඔබහොදින් ප්‍රකාශ කර ඇත . ඇත්තෙන්ම මෙය කෙනෙකුට පරිබව කිරීමට හෝ අපහසකිරීමට නොව , නමුත් මෙම චායාරුප දැකීමෙන් එය මානව පිලිබිබුවේ.

:       0       143

upali Sunday, 13 August 2017 03:48 PM

නෝනා අදින්නේ හින්දි ක්‍රමයටද නැති නම් සිංහල ක්‍රමයටද . මහා බැංකු හොරා ඔය ඉන්නේ යස අපූරුවට සුදු ඇදගෙන.

:       2       158

සෑම් Sunday, 13 August 2017 04:35 PM

දානය අතරතුර මම ලූනු බිගක් දැක්කා...

:       0       154

ධම්ම Sunday, 13 August 2017 05:06 PM

හිටපු විදේශ ඇමතිතුමා කුමක් ප්‍රාර්ථනා කරනවා ඇද්ද..

:       0       32

siri Sunday, 13 August 2017 08:20 PM

කිරිඇල්ල වැදගෙන ඉන්න හැටි බලන්න.මෙවන් උතුම් ස්ථානයකවත් හරියට අත් දෙකේ ඇගිලි ටික එකතු කරගෙන වදින්න දන්නේ නැති මෙවන් මිනිසුන්නේ රට පාලනය කරන්නේ.ඉතින් රටට අබ සරණයි නොකිය මොනවා කියන්නද?

:       2       114

lal Monday, 14 August 2017 01:24 AM

මේ පිංකොමේ ආනිසංසෙන්, ආනුභාවෙන් තිස් වෙනි වාරෙවත් දිනාවිද??

:       3       18

Senarath Monday, 14 August 2017 03:28 AM

මේ අවුරැදු 40 න් රටට වැඩක් වෙලා තියෙනවද ? මොනවද රටට කලේ ? මේ රජය රටට වැඩකරන්න වියදම් කරාට වැඩිය කොතරම් මුදලක් හොරකම් කරලා තියෙනවද ? මහබැංකු අධිපතිකමට පුරවැසියෙක් නොවන මිනිහෙක් ගෙනාවේ කවුද ? පළමු බැදුම්කර හොරකම කලාට පස්සෙත් ඒ හෝරාව එමතනතුරේ තිබ්බේ කවුද ? අදටත් ඔහු රජයේ ඉහලම තනතුරක් දරන්නේ කාගේ බලපෑමෙන්ද ? මේ සියල්ලටම වගකිවයුත්තේ අගමැති

:       10       660

raveendraMonday, 14 August 2017 05:19 PM

ඔබගේ අදහස ඉතා නිවැරදිය. අප අපගේ මතය නිවැරදිය යන තීරණයේ ඉන්නතාක්කල් අපට දියුණුවක් නැත.එය දේශපාලකයාටද වලංගුය එමගින් රටට දියුණුවක් නැත.

:       0       55

ලුම්බිණි Monday, 14 August 2017 04:03 AM

අගමැති තුමා තමාම දානේ නොදුන්නා නම් අට පිරිකරවල් ගොඩ ගහල, වතුර බෝතල් තියල, පුජා වට්ටි වගේ පලතුරු තියල ඇත්තටම කවුද මේක සංවිධානය කලේ කියල මම කල්පනා කරන්නේ.

:       38       1

nihal Monday, 14 August 2017 03:41 PM

වතුර නැතිව දුක්විඳින ජනතාව වෙනුවෙන්, ගොවියන් වෙනුවෙන්, රට වෙනුවෙන් යමක් කළා නම් මීට වඩා ප්‍රතිඵල දායකයි... මොකද මේ අයවලුන් හතලිස් වසරක් තිස්සේ කරලා තියෙන්නේ රට ආපස්සට ගෙනයාමයි.

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 323 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 495 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site