IMG-LOGO

අගමැති පැරැණි දේශපාලන මිතුරන් හමුවෙයි

ඉෂාන් සංජීව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අඛණ්ඩව පාරිලිමේන්තු දිවියට වසර 40ක් සැපිරීම නිමිත්තේ  දේශපාලන ගමන සඳහා උරදුන් බියගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සමාජික සමාජියකයන් සමඟ සුහද කතා බහක අද (22) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි පැවැත්විණි.
1977 ජූලි 21 වැනිදා පැවැති මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් බියගම ආසනයට තරග කරමින් ජයගත්තේය. විදේශ නියෝජ්‍ය අමාත්‍ය, තරුණ කටයුතු, රැකියා, අධ්‍යාපන කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ යන කැබිනට් අමාත්‍ය ධූරද දැරීය. වරස 40ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන දැනට පාර්ලිමේන්තුවේ සිටින එකම මහජන නියෝජිතයා ද රනිල් වික්‍රමසිංහ මහතාය.
එහිදි අග්‍රාමාත්‍යවරයා පැමිණි සියලු දෙනා සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනි සිටියහ.



අදහස් (3)

අගමැති පැරැණි දේශපාලන මිතුරන් හමුවෙයි

Hafeel Sunday, 23 July 2017 09:09 AM

මෙතෙක් දුර ආපු තිස්ස අත්තනායක ඇතුළු මහත්වරුන්ට සදා ණයගැතියි.

:       0       0

PMC Bandara Monday, 24 July 2017 03:27 AM

ගාමිණී ජයවික්‍රම, ජොනී අමරතුංග ඇමතිවරු 1977 පාර්ලිමේන්තුවට ආවේ

:       0       0

nihal Tuesday, 25 July 2017 02:39 AM

වසර 40ක් රට ආපස්සට ගිහින් ඇත ...නියාමකවරු බොහොයි වගකිවයුත්තෙක් නැත ...,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site