අනීෂා මානගේ
අලුත උපන් කුඩා කොළ කැස්බෑවන් විසිදෙනෙකු අද (22) තංගල්ල පරෙවි වැල්ල මුහුදු තීරයේදී මුදාහරිනු ලැබීය.
තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් මෙම කොළ කැස්බෑ පැටවුන් සුනඛයින්ගේ ග්රහනයට හසුව සිටියදී බේරාගෙන තිබිණි.
තංගල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් , තංගල්ල සහකාර පොලිස් අධිකාරී අතුලද සිල්වා යන මහත්වරුන් හා තංගල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරින් විසින් කැස්බෑ පැටවුන් මුහුදට මුදා හැරීය.
ජලය පමණක් භාවිතාකර විදුලිය ජනනය කළ හැකි අති නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කාර්යාලයේදී අද නව වසරේ වැඩ ආරම්භ කළේය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මාර්තු මස 03 වනදා සිට ක්‍රියාත්මක කළ ක්‍රියාමාර්ගය නිමාකරමින් අද සිට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය පීඨ නමයෙහ
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
විදේශිකයන් සදහා වෙන්වූ අළුත් අවුරුදු උත්සවයක් අද කළුතර රෝයල් ෆාම් හෝටලයේදී පැවතී අතර , එහි අවුරුදු කුමාරීය ලෙස බටහිර ජර්මනියේ ඊමා ග්‍රේර් මෙනවිය කිරු
සිංහල අලුත් අවුරුද්දේ ප්‍රධානම චාරිත්‍රය වන වැඩ අල්ලීම සහ ආහාර අනුභවය කිරීමේ නැකත උදා විය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කොළ කැස්බෑ පැටවුන් තංගල්ල පරෙවි වැල්ලේදී මුදාහරී
Aluthgama A. Samathasena Thursday, 22 March 2018 03:19 PM
ප්‍රසංසා කලයුතු අගනා ක්‍රියාවක්.සාමාන්‍යයෙන් කැස්බෑ (green turtles ) පැටවුන්ගේ පිට කටුව සවිවීමට කලක් ගතවෙනවා.කටුව සවිවීමට පෙර මෙම කුඩා පටවුන්ව අහාරයට ගැනීමට,මෝරා, ගල්බලා වැනි මසුන් අධික රුචියක් දක්වනවා.මාසයක් දෙකක් වත් ටැංකියක ඇතිකරලා පසුව මුහුදට දැම්මානම් හරිම අගෙයි.කොහොම උනත් බල්ලන්ගෙන් පැටව් ටික බේරීම සතුටට කරුණක්.මෙම සත් කියාව කල සියලුම දෙනාට අපගේ ප්රසංසාව.
Bandara Friday, 23 March 2018 03:56 PM
හොද වැඩක්