පන්සල්ගොඩැල්ල සිසුන්ට නාවික හමුදාවෙන් අලුත් පාසලක්
නාවික හමුදා මූල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් අළුත්වැඩියා කළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ, පන්සල්ගොඩැල්ල ප්‍රාථමික විද්‍යාලය නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිසු අයිතියට පත්කළේය.