ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණු විරෝධතාවය
පාර්ලිමේන්තුව වහා කැඳවනු, ව්‍යවස්ථාවට අනුව කටයුතු කරනු, ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරනු, යනුවෙන් බල කරමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරමින් ඒකාබද්ධ වෘත්තිය සමිති පෙරමුණ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (05) පස්වරුවේ විරෝධතාවක නිරතවූහ.