
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සබරගමුව, මධ්‍යම, සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට තරමක තද වැසි ඇති විය හැකියි.
දකුණු පළාතෙත් කළුථර දිස්ත්‍රිකකයේත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.
මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තටත් එහෙම තමයි... දවල්ටත් හොදටම රස්නෙයි...
හවස 4 ට විතර තමයි වහින්න ගන්නේ...
කාලගුණේ කියන ඔක්කොම හරි නැහැ.
මෙහෙම පායන්න ගියොත් ලබන මාසේ නම් කෙළවරක් නැතිව වහියි...
ගංවතුර ඇවිල්ලා වැඩි කාලයක් නැහැනේ...
මොනවා වුණත් දැන් නම් ටිකක් රස්නේ අඩුයි... ෆෑන් දාන්න ඔනේ නැහැ...