1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y jayan · 1 hour ago මේ විදියට ලංකාවේ දේසපාලකයන් රටේ කොල්ලකපු ධනය ගැන සොයල මෙවිදියේම දඬුවම් කරොත් අපේ රටේ එක දේසපාපලුවෙක්වත් ඉටුරුවෙන්නේ නෑ.. මොකද 1977 පස්සේ ආපු හැමකෙනාම හොරකම් කලා. Reply 0
Y abaran · 1 hour ago අනේ එහෙම වෙන්න නම් එපා. එතකොට අපේ පාර්ලිමේන්තුව හිස්, පාලු,මකුළුදැල් බැඳුනු ගොඩනැගිල්ලක් වෙයි... Reply 0
Y Bandara · 1 hour ago හමුදා රජයක් ඇතිවී දූෂණ චෝදනා මත විරුද්දවාදීන් මෙලස මැරුවා. අවසන් ප්‍රතිපලය වුයේ මෙරටේ සිවිල් යුද්දයක් පැතිර යාමයි. අද ලෝකයෙන්ම දෙවනියට දුප්පත් රට ලයිබීරියාව. Reply 0
Y Padmapriya · 1 hour ago අනේ ලංකාවට නම් මෙවන් ගෝත්‍රික ක්‍රියා නොලැබිය යුතුය අධිකරණය වැරදි කරන අයට දඩුවම් දේවි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ලංකාවේ දේසපාලකයන් රටේ කොල්ලකපු ධනය ගැන සොයල මෙවිදියේම දඬුවම් කරොත් අපේ රටේ එක දේසපාපලුවෙක්වත් ඉටුරුවෙන්නේ නෑ.. මොකද 1977 පස්සේ ආපු හැමකෙනාම හොරකම් කලා.
අනේ එහෙම වෙන්න නම් එපා. එතකොට අපේ පාර්ලිමේන්තුව හිස්, පාලු,මකුළුදැල් බැඳුනු ගොඩනැගිල්ලක් වෙයි...
රටෙන් භාගයක් විතර මරන්න වේවි
හමුදා රජයක් ඇතිවී දූෂණ චෝදනා මත විරුද්දවාදීන් මෙලස මැරුවා. අවසන් ප්‍රතිපලය වුයේ මෙරටේ සිවිල් යුද්දයක් පැතිර යාමයි. අද ලෝකයෙන්ම දෙවනියට දුප්පත් රට ලයිබීරියාව.
අනේ ලංකාවට නම් මෙවන් ගෝත්‍රික ක්‍රියා නොලැබිය යුතුය අධිකරණය වැරදි කරන අයට දඩුවම් දේවි.