දේශපාලනය සහ පන්දම් අතර ඇත්තේ නොබිඳුණු සබඳතාවකි. දුරාතීතයේ දී මෙන්ම වර්තමානයේ දීද එය එසේමය. එහෙත් මේ පන්දම් එසේ නොවේ. මේ සටනකදී දැල්වුණ පන්දම්ය. සටනද ගින්දර මෙනි. ඇවිළීයන්නේ කවදද? කොහෙදිදඃ යනුවෙන් කිව නොහැකිය. සයිටම් විරෝධී රාත්‍රී වීදි සටනකදී දැල්වුණ මෙම පන්දම් යා යුතු හරි මග කියා දෙනු ඇද්ද?
සේයාරුව : ශාන්ත රත්නායක
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශපාලනය සහ පන්දම්