IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


චීවරය සහ නිල ඇඳුම

යුද්ධයක් වුවද සිදුකෙරෙන්නේ සම්මුතීන්, සම්ප්‍රදායන් හා නීතියට යටත්වය. එකී සීමාවන් උල්ලංඝණය කළ විට “යුද අපරාධ” චෝදනා නැගේ. යුද සදාචාරය යනු එබඳු චෝදනා පැන නොනගින ලෙස යුද වැදීමය.


යුද බිමකදී නොවූව ද බුද්ධ චීවරය හා පොලිස් නිල ඇඳුම මෙසේ මුහුණට මුහුණ හමු වූයේ සටන් බිමකදීය. චීවරයට අත තැබීම සදාචාර විරෝධීය. පොලිස් නිල ඇඳුමට අත තැබීම නීති විරෝධීය. අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩය කොළඹ කොටුවේ සංවිධානය කළ උද්ඝෝෂණයකදී එළැඹුණ මේ මොහොත සදාචාරයත්, නීතියත් රකිමින් අරගල කරන්නේ කෙසේ ද යන්න පරීක්ෂා කළ අවස්ථාවකි.


අවධානය යොමු කළ යුතු වන්නේ සදාචාරයත්,නීතියත් එකිනෙක ගැටුණහොත් අපේ රටට කුමක් වේද යන්න ගැනය.
ඡායාරූපය : ශමීර රාජපක්‍ෂ



අදහස් (4)

චීවරය සහ නිල ඇඳුම

sam Monday, 17 April 2017 02:43 AM

බෞද්ධ දර්ශනය අවිහිංසාව මත පදනම් වුවක් . එම දර්ශනයට එරෙහිව කටයුතු කරනා සුළුතරයක් චීවරධාරීන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඒ ඒ නිකාය වල අධිකරණ සංඝ නායක හිමිවරුන් හෝ මහානායක හිමිවරුන් කටයුතු නොකිරීමෙන්, විනයධර ධර්මධර ගරුතර ස්වාමීන්වහන්සේලාට ලැබිය යුතු ගෞරවයත් නැති වෙනවා .

:       2       67

old man Monday, 17 April 2017 04:06 AM

බුදුදහම ගැන අංශු මාත්‍රයක දැනුමක් ඇත්නම් මෙවැනි පෙනුමක් ඇති අයෙකුට භික්ෂුවක් යයි කියයිද?

:       1       26

roshan Tuesday, 18 April 2017 04:40 AM

වගකිය යුත්තනි පිරිවෙන් අධ්‍යාපනය පමනක් ලබාදීමෙන් මේ ප්‍රශ්නය විසදන්න පුලුවන් ලේසියෙන්ම ගිහියන් සමග මොන විකාරයක්ද මේ

:       0       5

janahitha Monday, 24 April 2017 12:08 PM

ඇයි භික්ෂුවකට අදාල මොන පෙනුමද , භික්ෂුව මොන පෙනුමෙන්ද ඉන්න ඕන , බඩගෝස්තර වාදීන්ට එරෙහි සටනේදී පොලිස් නිලදරුවගේ භූමිකාව සැහීමකට පත්විය හැකියි , විවේචකයන්ගේ බුද්ධි මට්ටම ප්‍රශ්නකාරියි.

:       19       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1661 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1405 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site