කෙහෙල්බද්දර තරුණයා ඝාතනයට පහක් සැකපිට ගම්පහ උඩුගම්පොල, කෙහෙල්බද්දර දී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගිනි අවියක් සමග 36 හැවිරිදි කාන්තාවක් ඇතුලු පස් දෙනකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය සඳහන් කරයි... 28 August 2022
Y Raveendra · 1 hour ago අක්කලා එක්ක රණ්ඩුව හොද නැහැ නොවේද.. අක්කා දෙවෙනි අම්මා බව ඔබ නොදන්නේද.. මල්ලිලාට නංගිලා ඇති ආදරය නිසා නොවේද... පෝලිම් වෙලා ඉන්නේ ගැටුමක් නොවෙන්නට... Reply 0
Y Samathasena A . Aluthgamage . · 1 hour ago කෙරුවත් අනේ ! අරගල මේ සොඳුරු වියේ - සොඳුරු හැඟුම් අප හදවත් තුලද තියේ - නිළ ඇඳුමක් ඇඳන් සිටියද තුරුණු වියේ - රූමත් ළඳුන් දැක සිත් මල් පිපී තියේ . Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අක්කලා එක්ක රණ්ඩුව හොද නැහැ නොවේද.. අක්කා දෙවෙනි අම්මා බව ඔබ නොදන්නේද.. මල්ලිලාට නංගිලා ඇති ආදරය නිසා නොවේද... පෝලිම් වෙලා ඉන්නේ ගැටුමක් නොවෙන්නට...
කෙරුවත් අනේ ! අරගල මේ සොඳුරු වියේ - සොඳුරු හැඟුම් අප හදවත් තුලද තියේ - නිළ ඇඳුමක් ඇඳන් සිටියද තුරුණු වියේ - රූමත් ළඳුන් දැක සිත් මල් පිපී තියේ .