වර්ජන හා ගර්ජන සමාන්තරව නොයෙදෙන වචන දෙකක් වුවද වර්ජනයේ නිවුන් සොයුරා බවට ගර්ජනය පත්ව තිබේ. වර්ජනය වෘත්තීය අයිතියකි. වර්ජනය හරහා ආරක්‍ෂවට තර්ජනයක් එල්ල වෙන බව පවසමින් ගර්ජනය එයට ආදේශ වෙයි. එදා සිදුවූයෙත් අද සිදුවන්නේත් එයයි. ක‍්‍රමය පවතින තුරා වර්ජනය එනු ඇත. ගර්ජනද එනු ඇත. කොලොන්නාව තෙල් සංස්ථාවේ ඉකුත් දා ඇතිවූ වර්ජනය දා ගත් සේයාරුව එයට නිහඬ සාක්‍ෂියකි.
සේයාරුව : ගයාන් අමරසේකර
පරිගණක පිටු සැකසුම : විරාජ් ඩිල්ෂාන්
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වර්ජන ගර්ජන