දේශපාලනඥයා මහජනයාගේ මනාපය ලබා පාර්ලිමේන්තුවට යයි. එතැන් සිට ඔහු නඩත්තු කිරීමේ වගකීම පැවරෙන්නේද මහජනතාවටය.
මහ ජනයාගෙන් නඩත්තුවන ඒ මහජන නියෝජිතයා මහ ජනයාගේ දුකට - සැපට පිහිට විය යුතුය. එය ඔහුගේ වගකීමකි.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා මෙසේ කැමරා ඇසට හසුවුයේ ඉකුත් ගංවතුර සමයේ හම්බන්තොටදීය.
“බොරුවට නොවේනම් හොඳයි” යනුවෙන් මෙහි සටහන් කර තබන්නේ බොහෝ දේශපාලනඥයන් බොහෝ විට හොඳ දේ කරන්නේ බොරුවට වන හෙයිනි.
සේයාරුව : සූරියවැව - දිලිප් ජයසේකර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
“බොරුවට නොවේනම් හොඳයි”
Jaqualin Tuesday, 27 June 2017 12:09 PM
ඒ වුනාට අනික් අය බොරුවටවත් මෙහෙම කලේ නැහැ .