
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල් කාන්ත යන මහත්වරුන් ඊයේ (19) තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහා නා හිමියන් සහ වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි මහ නාහිමියන් බැහැදැක සාකච්ඡා පැවැත්වූහ. ඡායාරූපයේ දැක්වෙන්නේ අස්ගිරි මහ නාහිමියන් බැහැදුටු අවස්ථාවයි.
ජේ. ඒ. එල්. ජයසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd