(ක.ග කරුණාරත්න)
පළාත් පාලන මැතිවරණයට සහභාගි වීම සඳහා පොලොන්නරුව මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 4 කට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් උතුරුමැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්න මහතා අද (19) දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඇප මුදල් තැන්පත් කළේය.
පොළොන්නරුව ප්‍රාදේශීය සභාව, ඇලහැර ප්‍රාදේශීය සභාව සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාව සෙසු පළාත් පාලන ආයතනය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd