හිරාන් ප්‍රියංකර ජයසිංහ
පළාත් පාලන මැතිවරණය සඳහා තරග වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණමඩුව, කරුවලගස්වැව සහ නවගත්තේගම, ප්‍රාදේශිය සභා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරිම ආණමඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) සිදු විය.
ආණමඩුව ප්‍රදේශීය සභාව සඳහා මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වදින කණ්ඩායම අතර හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා ද සිටීම විශේෂත්වයකි. ගාමිණි වඩිගමංගාව මහතා එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරිකයකු ලෙස කාලයක් කටයුතු කළේය. ඔහු ප්‍රබල දේශපාලන චරිතයක් වන අශෝක වඩිගමංගාව මහතාගේ සොහොයුරාද වෙයි.
2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1529
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්‍රීලනිපය ආණමඩුවට සහ නවගත්තේගමට නම් දෙයි
de silva Tuesday, 19 December 2017 04:01 PM
ලොකුමහත්මය වැඩේ නම් මරු මේ පාර ගුරුවරු නෙවි විදුහල්පතිවරුත් දන ගස්සවල පෙන්වාවි , ඡන්දෙට මැර කම හොඳම සුදුසුකමක් , අවංක වුනත් බයගුල්ලෝ කොහමද ලංකාවේ ඡන්දෙ කරන්නේ ?