(මහේෂ් කිර්තිරත්න)
පළාත් පාලන මැතිවරණය සඳහා පළමු වටයේ නාම යෝජනා කැදවු මාතලේ මහ නගර සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 5ක් නාම යෝජනා ලබා දි ඇති බව මාතලේ තේරිම් බාර නිලධාරි ඩි.පි.ජි කුමාරසිරි මහතා පැවසිය.
මැතිවරණය සාමකාමිව පැවැත්වීම සඳහා සියලු දේශපාලන පක්ෂවල සහය අපෙක්ෂා කරන බවද කුමාරසිරි මහතා අද (14) මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd