(අමල් වික්‍රමරත්න)
ගාල්ල චීන කොරටුව ප්‍රදේශයේ දී ඇතිවූ බහින් බස් වීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවකුට පහරදීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඉකුත් 28 වනදා රාත්‍රී 11.15 මෙම සිදුවීම සිදුව ඇතත් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
පොහොට්ටුවේ අපේක්ෂකවරයා අද (30) පොලිසියට භාර වී ඇති අතර පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින්, මේ අයටද ඡන්දෙ දෙන්නේ.
පොහොට්ටුවේ ලොක්කාගේ ඉඳන් හොරු හතළියම එක වගේනේ...
යකෝ ! නෙලුම් පොහොටුව යාන්තම් වතුරෙන් උඩට මතුවෙන්න හදනකොටම මෙහෙම නම් පිපුනාම කොහොම සැර පරුෂ වෙයිද....... ? උඩට මතුවෙන්න නොදී යටදීම නටුව කැඩුවා නම් හරි නේද ..?