(පාලිත ආරියවංශ)
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල ප්‍රාදේශීය සභාවට හා මහියංගනය ප්‍රාදේශීය සභාවට ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කර තිබු නාමයෝජනා ප්‍රතික්ෂේප වු බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි නිමල් අබේසිරි මහතා පැවසීය.
එක් නාමයෝජනා පත්‍රයක කාන්තා නියෝජනය ප්‍රමාණවත් නොවීම හා අනෙක් නාමයෝජනා අපේක්ෂකයකුගේ අත්සන ඇතත් නම සදහන් නොවීම මේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ බවද හෙතෙම සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුව පිපෙන එකක් නැහැ වගේ ...
පළමු වතාවටනේ ඉතින් තරඟ කරන්නේ. පව්නේ...
අද " වොයිස් කට්" පිංකම තියෙන පන්සලට ගියානම් අහගන්න පුළුවන් පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය නැතත් මුදුනා වෙලා ඉන්න අය කියන කරන දේවල්.