(මොහොමඩ් ආසික්)
පළාත් පාලන මැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රදේශීය සභාව වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අද (19) නාමයෝජනා බාර දුන්නේය.
පාතහේවාහැට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සමාජ සවිබල ගැන්වීම් සහ කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් මහ ඇමැති සරත් ඒකනායක පළාත් ඇමැති තිළිණ බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරු සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd