IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරඑළියට පක්ෂ හයක් නම් දෙයි

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
 
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නුවරඑළිය මහා නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ, ලංකා කම්කරු කොංග‍්‍රසය, එක්සත් ජාතික පක්‍ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා නවසිහල උරුමය වශයෙන් පිළිගත් දේශපාලන පක්‍ෂ වලින් නාමයෝජනා පත‍්‍ර අද (14) නුවරඑළිය තේරීම්භාර නිලධාරි එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා වෙත බාර දුන්නේය. 

ලිඳුල - තලවකැලේ නගර සභාව වෙනුවෙන් ලංකා කම්කරු කොංග‍්‍රසය, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සම සමාජ පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් දෙකක්ද නාමයෝජනා පත්‍ර බාරදෙන ලදී. 

ලිඳුල - තලවකැලේ නගර සභාවට ඉදිරිපත් වූ අශෝක සේපාල මහතාගේ නමින් ඉදිරිපත් කළ ස්වාධීන කණ්ඩායමේ දෙවැනි නාම ලේඛනයේ එක් අපේක්‍ෂිකාවගේ දිවුරුම් ප‍්‍රකාශයේ සාමදාන විනිශ්යකාර්යවරයාගේ නිල මුද්‍රාව තිබුණත් එහි අත්සන නොතිබූ නිසා ඒ නම ප‍්‍රතික්ෂේප කළ බවයි. 


 



අදහස් (0)

නුවරඑළියට පක්ෂ හයක් නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 225 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 974 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site