(ක.ග කරුණාරත්න)
දිඹුලාගල කළුකැලේ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආධාරකරුවෙකුට පහර දුන්නැයි සැකපිටපිට දිඹුලාගල ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයෙකු සහ ඔහුගේ පුතෙකු අද (28) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
පහර කෑමට ලක්වූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය එන්න කලින් ඔහොම නම් අාවහම කොහොමට හිටීවිද? මෙම අධම ක්‍රමය වෙනස් නොකළ යුතුද?
මේ අයට දැන්මම රාජ පොහොට්ටු ඌෂ්ණේ වැදිලා වගෙයි... !!!