අමල් වික්‍රමරත්න
පළාත් පාලන මැතිවරණය සඳහා දෙවන වටයේ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 15ක් සඳහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් තරග වදින අපේක්ෂකයන් සඳහා අද (19) ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්. ටි කොඩිකාර මහතා හමුවේ ඇප තැන්පත් කිරීම සිදුවිය.
ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මහ නගර සභාවට සහ රත්ගම , අම්බලන්ගොඩ , කරන්දෙණිය , නියාගම, බෝපේ ,පෝද්දල, බෙන්තොට, හබරාදුවල ,ඇල්පිටිය ,නාගොඩ,තවලම, බද්දේගම , යක්කල , මුල්ල, ඉමදුව යන පළාත් පාලන ආයතන වලට ඇප මුදල් තැන්පත් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd