(ජයන්ත වාසුලසේන)
පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය හොරොව්පොතාන පළාත් පාලන ආයතනය සඳහා ඇපමුදල් තැම්පත්කිරිම හොරොව්පොතාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පි. සහිදු මහතාගේ මුලිකත්වයෙන් අද (14) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි මැතිවරණ කාර්යාලයේදි සිදුකෙරිණ.
මෙවර හොරොව්පොතාන පළාත් පාලන ආයතනයේ කොට්ඨාශ 12 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් අපෙක්ෂකයින් දොලොස් දෙනෙකු ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd