(මොහොමඩ් ආසික්)
අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10 කට ‘මොණරා’ ලකුණින් තනිවම තරග කරන බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක එම්.ආර්.එම්. හම්ජාඩ් මහතා පැවසීය.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, අකුරණ,පාතදුම්බර, උඩපළාත, උඩනුවර, යටිනුවර, පාතහේවාහැට පූජාපිටිය යන ප්‍රාදේශීය සභා සඳහා සහ ගම්පොල නගර සභාව සඳහා ද තම පක්ෂය තනිවම තරඟ කරන බව ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සිංහලයන්ට නගරාධිපති පුටුවට තරග කිරීමේ හැකියාව නැති වී ඇති අතර තව ටික කලකින් මහානුවරත් සිංහලයන්ට නැතිවෙනවා.
මොණර නැවි.. පොරව ලකුණින් ඉල්ලුවානම් හොදයි............
සුදු තොප්පි ප්‍රමාණය සීඝ්‍ර ලෙස වැඩි වෙලා හින්දා මෙයා තනියම ඉල්ලනවා. මුන් වැඩි කල් නොගොස් ජනාධිපති පුටුවටත් දෙනවා පාර. එතකොට තමයි බල ලොබී සිංහල දේශපාලකයන්ට තරු පෙන්නේ.
කැලේ කපන විදියට අන්තිමට කොහොමත් මොණරා ඉතිරි වෙන්නේ ලාංඡනේ විතරයි. හොඳ තේරීමක්.
ඔටුවා තමයි ලකුණ පොරවත් හොදයි.......
තොප්පිය ලකුණෙන් ඉල්ලුවත් ඔය ඡන්ද ටික අලියට තමයි...........
අනේ මේ අපේ සිංහල රාජදානිය නේද ?
තව තව ආසන කඩල දෙන්නේ එහෙම එන්න තමයි.............