කොරෝනා ආසාදිතයන් 1000 සීමාව පනි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1056 දෙනකු අද (30) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 30 January 2022
කොරෝනා වැළඳුණු පාසල් දැරියක මිය යයි නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වයිරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) මියගිය බව එම රෝහලේ වෛද්‍යවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
කොරෝනා මරණ 20ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (29) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (30) තහවුරු කළේය. 30 January 2022
කොරෝනා බියක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශයේ කොටසක් වසයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය තුළ ‘කොවිඩ්’ ආසාදිතයන් සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් එම අමාත්‍යංශයේ ප්‍රධාන අංශයක් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 30 January 2022
රට වැහුවොත් පඩියත් නැති වෙයි කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමට සිදුවුවහොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ටද ලොකු ගැටලුවක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 30 January 2022
කොවිඩ් ආසාදිතයන් 982 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 982 දෙනකු අද (29) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 29 January 2022
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 January 2022
ඔමික්‍රොන් ආසාදිතයෝ තවත් 82 ක් මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 29 January 2022
කතානායකටත් කොවිඩ් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද කතානායක නිල නිවෙසේ සේවකයන් තිදෙනෙකුටද කොවිඩ් වයිරසය ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. 28 January 2022
කොවිඩ් ආසාදිතයන් 961 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 961 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 January 2022
කොවිඩ් මරණ 17ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 January 2022
කුමාර වේල්ගමටත් කොවිඩ් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වේල්ගම මහතාටද කොවිඩ් ආසාදනයවී ඇතැයි වාර්තාවේ. 28 January 2022
අලුත් ආසාදිතයෝ 942 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 January 2022
අලුත් කොරෝනා මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 January 2022
පේරාදෙණිය සරසවියේ සිසුන් 64කට කොරෝනා පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල ප්‍රතිකාර ලබමින් සිටින බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පැවසීය. 27 January 2022
කොවිඩ් පැතිරීම හොඳටම වැඩියි සමාජයේ කොවිඩ් පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ( අයි ඩී එච් රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ලංකාදීපයට පැවැසීය. 27 January 2022
අඹන පිරිවෙනක හිමිවරු 9 කට කොරෝනා නාඋල - අඹන විද්‍යාර්ථ පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේ 9 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිරිවෙනේ ඉගැන්වීම් කටයුතු නවතා දැමු බව පරිවේනාධිපති හිමියෝ සදහන් කළහ. 27 January 2022
කොවිඩ් ආසාදිතයන් 900 ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 927 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 January 2022
කොවිඩ් මරණ 16 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 16දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 January 2022
කොච්චිකඩේ මංගල සාදයක 100 කට කොරෝනා ප්‍රසිද්ධ උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූ ආරාධිතයන් 100 දෙනෙකුට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදිතයන් බවට වාර්තා වී ඇතැයි කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 26 January 2022
පන්විල පොලීසියේ 19 කට කොරෝනා මහනුවර පන්විල පොලීසියේ නිලධාරීන් 19 දෙනකුට කොරෝනා අසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ. 26 January 2022
අයි ඩී එච් රෝහලත් රෝගීන් ගෙන් පිරේ ඔමික්‍රෝන් ව්‍යාප්තියත් සමග ජාතික බෝවන රෝග විද්‍යායතනයද(අයි ඩී එච් රෝහල ) රෝගීන්ගෙන් පිරී ගොස් ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය. 26 January 2022
අලුත් ආසාදිතයෝ 891 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 891 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 25 January 2022
වැඩිම කොවිඩ් පැතිරීම ගම්පහ: ඊළඟට කොළඹ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් පැතිරීම බොහෝ සේ ඉහළ ගොස් ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 25 January 2022
අලුත් කාෙරා්නා මරණ 17 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 January 2022
කළුතර තිස්ස මැදි විදුහලේ 13 කට කොරෝනා කළුතර තිස්ස මධ්‍ය විදුහලේ 50 දෙනෙකු සදහා අද (25) කළ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණ වලින් 13 දෙනෙකුට කොවිඩ් වෛරසය වැළඳී ඇති බවට තහවුරුව ඇතැයි කළුතර සෞඛ්‍ය අංශ ප්‍රකාශයකයෙක් පැවසීය . 25 January 2022
රජයේ මුද්‍රණාලයේ 15කට කොරෝනා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම නිසා එහි අංශ තුනක් වසා දමා ඇත. 25 January 2022
කෙන්ගල්ල ජාතික පාසලේ සිසුන් 5 කට කොරෝනා කොරෝනා අසාදිත සිසුන් පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08සහ10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි. 25 January 2022
ජයන්ත සමරවීරටත් කොරෝනා කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුමන්ත්රී හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා ආසාදිත වී ඇති බව මෙයට සුළු වෙලාවකට පෙර වාර්තාවීය. 25 January 2022
කොරෝනා ආසාදිතයන් 877ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 877 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 24 January 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026