අදත් කොවිඩ් මරණ 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 February 2022
කොරෝනා මරණ 16,000 පනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 February 2022
කොවිඩ් ආසාදිතව සිටි 10,001 දෙනකු සුවය ලබයි කොවිඩ් ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් 10,001 දෙනකු පූර්ණ සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. 21 February 2022
මැතිසබයේ තවත් 11 කට කොවිඩ් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් එකොළොස් දෙනකු අද (21) හමුවී ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 21 February 2022
ලොව කොරෝනා රැල්ල සමනය වන ලකුණු ගෝලීය වශයෙන් ඔමික්‍රොන් රැල්ල පැතිරීම සියයට 22 දක්වා වන බවත් පසුගිය සති කීපය හා සංසන්දනයේ දී මෙම රැල්ල වේගයෙන් සමනය වන බව කැනඩාවේ වෙසෙන ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් ඉදිරිපත් කරමින් පවසයි. 20 February 2022
ආසාදිතයන් අදත් දහස පනී කොවිඩ් ආසාදිතයින් තව 1,231 ක් අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 20 February 2022
කොරෝනා මරණ 25ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 25 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 February 2022
ආසාදිතයන් 1273 වාර්තා වෙයි කොවිඩ් ආසාදිතයින් තව 1,273 ක් අද (19) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 19 February 2022
කොවිඩ් මරණ 20 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 February 2022
අද කොවිඩ් ආසාදිතයන් 1,235 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,282 ක් අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 18 February 2022
අකිල එල්ලාවලටත් කොරෝනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතාටද කොවිඩ් ආසාදනයවී ඇත. 18 February 2022
කොවිඩ් මරණ 23 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 February 2022
අලුත් ආසාදිතයෝ 1217 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,217ක් අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 16 February 2022
කොරෝනා මරණ 25ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 25 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 February 2022
කොවිඩ් මරණ 30 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30දෙනකු ඊයේ (14) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 February 2022
කොවිඩ් ආසාදිතයන් 1252 ක් කොවිඩ් ආසාදිතයින් තව 1,252 ක් අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 February 2022
වනිඳු හසරංගටත් ‘කොවිඩ්’ ඕස්ටේ්රලියාවේදී පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී තිබේ. 15 February 2022
ලොවපුරා යන කොරෝනා අලුත්ම තත්ත්වය ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ සති කීපයක වාර්තා සැකසීමේදී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. 14 February 2022
කොරෝනා මරණ වැඩි වීමක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 36 දෙනකු ඊයේ (13) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (14) තහවුරු කළේය. 14 February 2022
පාර්ලිමේන්තුවේ ප්‍රධානීන් තිදෙනකු ඇතුළු 28කට කොවිඩ් පාර්ලිමේන්තුවේ අංශ කීපයක ප්‍රධානීන් තිදෙනකු ඇතුළු සේවකයන් තවත් 28 දෙනකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි අද (14) තහවුරුවී ඇත. 14 February 2022
කොවිඩ් මරණ හෑල්ලුවට නොගන්න දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හෑල්ලුවට නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 14 February 2022
කොරෝනා ආසාදිතයන් අදත් දහස පනී කොවිඩ් ආසාදිතයින් තව 1,150 ක් අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 13 February 2022
කොරෝනා මරණ 31ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (12) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය. 13 February 2022
කෝවිඩ් ආසාදිතයන් අදත් 1000 පනී කොවිඩ් ආසාදිතයින් තව 1,162 ක් අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 12 February 2022
කොරෝනා මරණ 23ක් අද වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 February 2022
කොවිඩ් ආසාදිතයන් 1259 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1259 දෙනකු අද (11) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 11 February 2022
කොවිඩ් මරණ තවත් 31 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 31 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) තහවුරු කළේය. 11 February 2022
පාර්ලිමේන්තුවෙන් තවත් කොරෝනා පොකුරක් පාර්ලිමේන්තුවෙන් කොවිඩ් ආසාදිත සේවකයන් තවත් 38 දෙනකු අද (11) සොයා ගෙන ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 11 February 2022
අලවතුපිටිය උප දුම්රිය ස්ථානය වහයි පුත්තලම මාර්ගයේ අලවතුපිටිය උප දුම්රිය ස්ථානයේ සියලුම සේවකයන් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා එම උප දුම්රිය ස්ථානය වසා දැමීමට පියවර ගත් බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ඒ. ඩී. ජී. සෙනවිරත්න මහතා පැවසීය. 11 February 2022
බදුල්ල රෝහලේ වෛද්‍යවරු 20 කට ‘කොරෝනා’ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරු 20 දෙනෙක් ‘කොවිඩ්’ ආසාදනය වී ඇති බව එම රෝහල් උසස් නිලධාරියෙක් පැවසීය. 11 February 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026