(ජේ.ඒ.එල්. ජයසිංහ සහ චන්දන උඩුවාවල )
කොරෝනා ආසාදිත සිසුන් පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08 සහ 10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
මෙම පන්ති වසා දමා එහි ගුරුවරුන්ද නිරෝධායනයට යොමු කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
ඇන්ටිජන් හා පී.සී.ආර් පරීක්ෂණ කුණ්ඩසාලේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් සිදු කර ආසාදිත දරුවන් පිළිබදව තහවුරුකරගෙන ඒ සම්බන්ධව ඉදිරිපියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කෙන්ගල්ල ජාතික පාසලේ සිසුන් 5 කට කොරෝනා
thushan Tuesday, 25 January 2022 02:13 PM
මුන් එන්නත් තුනම ෆයිසර් ගහගෙනත් කැබිනට් එක කියන්නෙ සූම් තාක්ෂණය යොදාගෙන. වැක්සින් එකක් වත් ගහල නැති කුඩා දරුවෝ රොත්ත පිටින් ඉස්කෝලෙට දක්කලා හැමෝටම කොරෝනා බෝකරනවා.