
(යොහාන් භාසුර)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ.
ආබාධිත සහ විශ්‍රාමික රණවරුවන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරු වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන, හිටපු අමාත්‍යවරු වන රියර් අද්මිරාල් සරත් වීරසේකර, ජොන්ස්න් ප්‍රනාන්දු, ලොහාන් රත්වත්ත, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද -ගෝඨාභය කියන්නෙ අපට නම් ගැමුණු සහ තිස්ස රජුන් වගේ. මාලිමාඑන්කෙෆලයිටිස් රෝගීන් මේ විරුවන්ට වෛර කරනවා. ඒ රෝගයේ ලක්ෂණ
යුද්දෙන් සුද්දේ දීලා, කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගත්තු , රණවිරුවන්ට කෙනෙහිලිකම් කරපු, අති දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙන ගිය, රටම හොරාකම් කාරලා විනාශ කරපු , ආසියාවේ ආශ්චර්යය , සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියපු රැවටිලිකාර ගුණමකුවෝ.
සැබෑ වීරයෝ රණවිරුවන්ට මෙහෙම ගෞරව දක්වද්දී, යුද්ධයේදී වගේම සංවර්ධනයේදීත් මුල් ඉඳන්ම කකුලෙන් ඇදපු, හිටපු ත්‍රස්තවාදී කල්ලියක නායකයෙකුට මේවාට එන්න පය පැකිලෙනවා තමයි. ජෙප්පන්ට තියෙන්නේ ආරක්ෂක හමුදා සහ පොලිසිය සමග බද්ධ වෛරයක්...
බලය නැති කාලෙට තමයි මුන්නැහේගේ මේ විගඩම් ඔක්කොම , බලය තියන කාලේ රනවිරුවොන්ව බෙබිලගේ කාර් රේස්වලට පාරට ටයර් දාන්නයි ගෙදර වැඩකරව ගන්නයි තමයි පාවිච්චි කරේ.
16 වැනි යුද ජයග්‍රහණ සැමරුවේ නිසි ගෞරවය මියගිය රණවිරුවන්ට අත් වූයේ අදය. ඊයේ පැවැති උත්සවය ගාම්භීර වුවත්, පිස්සු බල්ලා නාවන්න ගෙනයනවා මෙන් ඊට අකැමැත්තෙන් සහභාගි වූ ජනපතිගේ දියාරු සහ තැනට නුසුදුසු බියගුලු එහෙත් අහංකාර කතාව නිසා රණවිරුවන්ට අත් වූයේ අපහාසයකි. වර්තමාන පාලකයන් විසින් මහින්ද ගෝඨා යුගලය යුද ජයග්රහණයෙන් ඉවත් කිරීමට කැස කෑවත් එහි සාර්ථක නොවනවා පමණක් නොව මාලිමාණ්ඩුවට එය පාරාවළල්ලක් වීමට ද ඉඩකඩ තිබේ.
මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබගේ දේශපාලන දර්ශනයට එකඟ නොවූවත්, යුද්ධය ජයග්‍රහණයේ නියමුවා ඔබය. එහි මෙහෙයුම් පරිපාලක ගෝඨාභයය. ඔබ දෙපලට චිරං ජයතු!
ඇත්තටම රටට, ජාතියට අවංකව ආදරේ කරේ කවුද, ව්‍යාජ රඟපෑම් පෙන්නලා බලේට ආවේ කවුද කියලා හොඳට මිනිස්සු අඳුර ගත්තා මේ දවස් ටිකේ. අපේ රටේ උන් ඉඟුරු දීලා මිරිස් ගන්න එක පුරුද්දට වගේ කරන දෙයක්.
හැමෝටම තමන්ගැන අභිමානයක් (හෝ හීනමානයක්) තියෙන එක සාමාන්‍යයි.
බලය ලබා ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න තියන තවත් එක් සාධකයක් තමයි මේ "රණ විරු" උපහාරයත්... "අපි වෙනුවෙන් අපි" අරමුදලටත් මේ රටේ පාලකයින් උපහාර කරලා තිබුණා නියමෙටම.. රජාලාට ආවඩනවා නම් අපිත් ඉතින් විරුවෝ තමයි. කොරෝනා සමයේ "රට විරුවන්ට" රටත් වහලා උපහාර කළා මතකයි අපට නම්... මොනවා වුණත් පිල්ලයාන් විරුවාට මේ ආණ්ඩුවෙන් සලකන විදිහ හොඳ මදියි නේද...?
රණවිරුවන්ට මල් පුදන්න ආපු අයගෙන් වැඩි දෙනෙක් මැදමූලන ඉලව්වේ රාජපක්ෂලා වීම අමුතු දෙයක් නොවෙයිනේ...! ඒත් කෝ අර මයිනගේ හැරමිටිය?
ඊයේ වැඩේ ඉවර කෙරුවා. අද නගර සභාවෙන් ඇවිත්. සරත් වීරසේකර මහින්දගේ ඇඳුමෙන් තදින් අල්ලාගෙන වැටෙයි කියන බයට.
තමන්ගේ දේශපාලන වාසිය වෙනුවෙන් හමුදාවන් විකුණාගෙන කනවා...
ජාතිය ආගම වගේම රණවිරුවන් විකුණාගෙන කෑම තමයි මොවුන්ගේ එකම නීත්‍යානුකූල ව්‍යාපාරය, හොරා කෑම, ගසා කෑම හා විකුණාගෙන කෑම තමයි මොවුන්ගේ අන්ඩර් වර්ල්ඩ් බිස්නස්. ලැජ්ජාව නැතිකම ගෑවිලාවත් නැති නිසා ඕනෑම වැඩක් කරලා උපහාර තියන්නත් පුළුවන් !
මැදමුලන අවලන්කාගු කාසි... ඔප දාන්න දරන අවසන් වෑයම...
යුද්දේ සහ සුද්දේ... මේ දේ කල් ගිහිල්ලා හරි මිනිස්සු ප්‍රතික්ෂේප කළා… දැන් ඉතිං අපි අධිකරණයේ පිහිට පතමු…
ඩයස්පෝරාවේ කුලී ලියන්නෝ නිකන් භූමිතෙල් කාපු ගැරඬි වගේ වෙලා මේක දැකලා. කුහක ලපයා නැති අලංකාර උත්සවයක්...
වලව්වල දන්කුඩ බුදිමින් කටු ලෙවකමින් සද්දෙට බුරන, හොරිකඩ සුනඛයින් නොදන්නවා වුණාට, වත්මන් ජනාධිපතිතුමා එදා හිටපු මහින්ද ජනාධිපති තුමාව බලයට ගෙන ඒමට උදව් කළබව අපි නම් මතකයි... මිග් යානා හොර ගනුදෙනු අස්සේ හෝ යුද්දේ නිමාකළ රාජ්‍ය නායකයා ලෙස ඒ ගෞරවය තබාගෙන, මේ රටින් හරිහම්බ කරගත් ඒ මුදල් රාශියත් යොදාගෙන දරුන්වන්ව ඔවුන්ට සුදුසු ව්‍යාපාරයකට යොමුකරනවා විනා, මොනවාද මේ බොරු උපහාර ප්‍රයෝග? කොටින්ගෙන් බේරා ගත් මේ රට හොර කල්ලියක් අතට පත් වුණා... කොටි සංවිධානය සතුව තිබු ධනයත් මංකොල්ල කෑවා... තනිකරම ආගම්, ජාති බේද ඉස්මතු කරමින් ගෝඨාභය මහතා ලබාගත් ඒ කුරිරු ජයග්‍රහණය මේ රටට ශාපයක් වුණා... ඒ ශාපය තුළ තමයි අදත් අපි ජීවත් වෙන්නේ... රණවිරුවන්ව විකුණාගෙන කන්නේ නැතිව ඔවුන්ට නිසි ගෞරවය ලබාදෙමින් කළ ඒ උපහාරයට වත්මන් ජනාධිපතිතුමාට අපි ආචාර කරනවා...!
ලංකවේ ජිවත්වන ජනකොටස් දෙකක් අතර පවතී යුද්දය අවසන්ව වසර 16කි. යුද්දය අවසන් උවත් එම යුද සැමරුම දේශපාලන සැමරුමක් බවට පත්ව ඇත. යුද්දයක් අවසනයේ සැමරුම් පවත්වන්නේනම් එය එක ජාතික සැමරුමක් විය යුතුය. මෙම යුද සැමරුම හෝ රණවිරු සැමරුමට හෝ රටබෙරාගැනීම දින සැමරුමක් වෙනුවෙන් හෝ ඔවුන්ගේ පුද්ගලික දේශපාලන අරමුණු අමතකකර එම අවස්ථවට පැමිණ එක්ව සැමරීමට ලංකවේ දේශපාලකයනට නොහැකිය. නොදියුණු මෙවැනි රටක වෛරී දේශපාලනය පැවතීම රට දියුණු කළ නොහැක. දැනට ලංකවේ පවතින බලලොබි වෛරී දේශපාලන සංස්කෘතිය / වාතාවරණය වෙනස් කිරීමට රටේ පුරවැසියන්ගේ වගකීමකි. දකුණේ සිංහල දේශපාලකයන් අතර ජාතික හෝ සැමරුම් උත්සවයකට සමුහිකත්වයක් හෝ එකගත්වයක් නොතිබෙන අවස්ථවක වෙනත් රටක LTTE සැමරුම් හෝ monument ඉදිකිරීම පිළිබද අදහස් ප්රක්ෂකිරිමෙන්, මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමෙන් පුත්වත්වලට රචනා ලිවීමෙන් පලක් නොමැත සහ විසදුම් ලබාගත නොහැකිය.
මාලිමා උන් හිටපු ත්‍රස්තවාදියෝ නේ, එකයි උන්ට රණවිරුවෝ කියල කියාගන්න බැරි, එත් උන්ගේ මහවිරුවෝ කියල මැරිච්ච ත්‍රස්තවාදියෝ සමරන්න නම් කිසිම පැකිලීමක් නැහැ.
අපි නම් අහල තියන ගැමුණු, තිස්ස රජවරු ඇතා පිටේ යුධ පෙරමුණට ගියා මිසක්, සීතල කාමර වල සැපට ඉදලා, සේනාව යුද්දේ දින්නයින් පස්සේ වොයිස් කට් දෙන්ඩ එලියට ආපු අය නෙමේ. ෆොන්සේකා මහත්මයා, හමුදාපතින් ඇතුළුව යුධ බිමේ ඇත්තටම ජිවිත පරිත්‍යාගයෙන් සටන් වැදපු අයයි සැබෑ රණවිරුවෝ අපිට නම්.
නිලාකාස හොරු රැනක් එක්තු වෙලා තියෙන්නේ.
බද්රාණි, ඔයත් අවුරුදු 50ක් වලව්වෙ දන්කුඩ ගිලපු හොරිකඩයෙකුට තමයි බුර බුරා කඩේ යන්නේ.
මාර්කටින්ග් කියන්නෙ මෙන්න මේව...ඉගෙන ගනිල්ල දේශ පාලනේ කරන හැටි... මේ පොඩි චිත්‍රපටි කෑල්ලට චන්ද ලක්ශයක්වත් හරව ගත්ත
රම්බොඩට අනුව යුද්ධය දින්නේ මහින්ද, ගෝටා, බැසිල්, යෝෂිත, නාමල්, රෝහිත, ශවේන්ද්‍ර, චමල්,.. විමල්, ගම්මන්පිල,... පොහොට්ටු සභිබකයෝ හින්දා මිස රණවිරුන් නෙමෙයි ලු. රණවිරුන් ගෙදරට වෙලා ක්‍රිකට් මැච් බැලුවා ලු.
මේ දැන් දැන් සිදුවෙන හැම දේටම ඇත්තම හේතුව මාලිමාවේ අක්‍රීය බව..
මොනවා උනත් මෙතුමට පින්සද්ද වෙන්න , මරණ බියක් නොමැතිව ජීවත් වෙනවා . වැරදි දේවල් කරා නම් කිය කියා නොයිද , නීතිය ක්‍රියාත්මක කරන්න