එංගලන්තයේ බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවතී කේක් ප්‍රදර්ශනයකදී තෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික තරුණියක වන අනුෂ්කා නානායක්කාර මහත්මිය සමත් වූවාය.
පසුගිය නොවැම්බර් 1 වැනිදා සිට 3 වැනිදා දක්වා දින තුනක් පුරාවට බර්මින්ග්හැම් නගරයේ ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ ශාලා අංක 17 හි මෙම ප්‍රදර්ශනය පැවැත්විණි.
Cake International 2024 තරගාවලියෙ "Decorative Exhibit" කියන කාණ්ඩය යටතෙ ඇය සිය නිර්මාණය ඉදිරිපත් කරනු ලැබුවාය.
ඇම්බැක්කේ ලී කැටයම් ඇසුරින් ඇය සිය කේක් නිර්මානය මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කළාය.
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ උපන් අනුෂ්කා මේ වන විට එංගන්තයේ ලන්ඩන්නුවර නෝත්වුඩ් ප්‍රදේශයේ ජීවත්වෙයි.
මහනුවර බදි -උද්දීන් බාලිකාවේ අධ්‍යානය ලබා ඇති අනුෂ්කා මහනුවර පැවැති ‘‘මල්මි‘‘ කේක් ප්‍රදර්ශනයේදී ඇගේ නිර්මාණයට තෙවන ස්ථානය හිමිවී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
එංගලන්තයේ කේක් ප්‍රදර්ශනයෙන් ලක් දියණියට තෙවන තැන